කොල්ලෙක් වගේ කෙල්ලෙක් කියන song එකක්, අහලම බලන්න.
Lyrics-
දැන දැනත් දුර ගියා
යලි මේමන් එමි කියා
නාවේ ඇයිදෝ ඔයා...
හෙමි හිමින් මට ලං විලා ඔබ ගියා සුළඟක් විලා//
ඒ කාලයේ මතකය මා හා ලං වෙලා
රිද වුවා ඇති තරම්
ඔබ නාවේ ඇයිදෝ ඒ බව දැන දැනත්
රිද වුවා මදිදෝ තවත්
හෙමි හිමින් මට ලං විලා ඔබ ගියා සුළඟක් විලා//
මේ පාළු කතරේ හි මම තනි වෙලා
හැඬුවා ඉකි ගසාත් එය නෑ සුනේ ඔබට පමණයි ඉතිං
නෑ මෙලොවෙහි තව කෙනෙක්
මිරිඟුවක් වි මාව රවටලා
නොමරා මැරුවා මා ආදරෙන් වෙළලා
හෙමි හිමින් මට ලං විලා ඔබ ගියා සුළඟක් විලා//
Artist
Thashmi Jayaweera
Melody
Thashmi Jayaweera
Music Composition
Sanka Dineth
Lyrics
Thashmi Jayaweera
Cover