Dannam wede darunui

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    මමත් මැද මිදුලේ මඥ්ඥොක්කා වගාවක් දැම්මා අද
    දැනට නම් කෑම අට්ටි ගනන් තියෙනවා
    ලෙඩේ වැඩි උනොත් එහෙම කෑම කන වේගෙට ස්ටොක් එන්නෙ නැහැ නෙ

    Ala bassama matath alayak deepan. Mama miris palayak wawwa... Mama ubata miris dennan. :cool:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කාංචන විජේසේකරයි ඩලසුයි අන්න අරහේ චන්ද රැස්වීම් තියනවා
    ඩලස් නම් කොරෝන බෝ වෙන්නේ නැතුව චන්දෙ කරන්න පුළුවන් කිව්වා

    ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ඒ මහත්තුරුන්ට අපිට වඩා යමක් කමක් තේරෙනවනේ

    අද ඉඳන් ඇඳිරි නිතිය ලිහිල් කරන්න හිටියේ එහෙම නොකරොත් හොඳයි
     
    • Like
    Reactions: inranasingha

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Mama hithuwe sathi deken meka iwara wei kiyala .dan nam thawa masayak withata yai ape gov kohoma hari uparimen palanaya kaloth .nethnam meka wathura yata gahapu bole wage eka parata control ekak nethuwa spread unoth raten bagayak iwara wei.




    මොන සති දෙකද බෙහෙතක් හොයාගෙන පාලනේ කරනකන් බෝවෙන හැම දුර්වලයම යනවා මැරිලා යනවා එක එක. මැයි අන්තිම වෙද්දීවත් අවසානයක් දැක්කොත් හොඳයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    සින්හලයොන්ගෙ අවසානෙ තීරනේ වෙන්නෙ ලබන සති දෙකේ.
    :dull:
    හම්බයො ගම කනව ඒ අස්සෙ:angry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සින්හලයොන්ගෙ අවසානෙ තීරනේ වෙන්නෙ ලබන සති දෙකේ.
    :dull:
    හම්බයො ගම කනව ඒ අස්සෙ:angry:

    unta ganak ne.. rothu pitin gewal wala inne. un tamai dan meka spread eka wedi karanne. man hitanne hitnawata wada wedi wei wage :dull: