Danne nathi nisa ahanne

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    නිලමේලාට සැහෙන පුකේ අමාරුව ඉතින් හාමුලාට සැප නැතිඋනාම.... තමන්ට කෙලවුනත් කමක් නැ හාමුලා සැපේ ඉන්න ඕනනේ
    ජෙප්පන්ටත් දැන් ඕක වෙලා තියෙන්නේ එන්න කලින් කියපු මන්ත්‍රී , ඇමති වරප්‍රසාද කපනවා කිව්ව ඒවා මතක් කලාම මතක් කරපු උන්ට බනිනවා එහෙම ඕන නෑ කියලා.

    මාර වහල් කමක් නේ බන්..කන්න පරිප්පු ඇටේ නෑ ජෙප්පොන්ට හැබැයි මහ එවුන්ගේ සැප අයින් කරනවට අකමැති..
     
    • Haha
    Reactions: Smartm and 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ජෙප්පන්ටත් දැන් ඕක වෙලා තියෙන්නේ එන්න කලින් කියපු මන්ත්‍රී , ඇමති වරප්‍රසාද කපනවා කිව්ව ඒවා මතක් කලාම මතක් කරපු උන්ට බනිනවා එහෙම ඕන නෑ කියලා.

    මාර වහල් කමක් නේ බන්..කන්න පරිප්පු ඇටේ නෑ ජෙප්පොන්ට හැබැයි මහ එවුන්ගේ සැප අයින් කරනවට අකමැති..

    kanna nathuwa higamanata watuna higana asahana ponnayek adanawa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,894
    113
    කලින් කියපු මන්ත්‍රී , ඇමති වරප්‍රසාද කපනවා කිව්ව ඒවා මතක් කලාම මතක් කරපු උන්ට බනිනවා එහෙම ඕන නෑ කියලා.

    Schitts Creek No GIF by CBC
     
    • Dislike
    Reactions: G Starlin

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,408
    16,588
    113
    Wensak nane ban ko ban sallery ganne na kiwwa anduwen. Mokuth ma epa kiwwa ko ban rasabara wadan
    Rajaye wada walata athin fuel gahagena yanna awshyathawayak na. Amathyanshe tiyena wahanayak pawichchi karana eka prashnayak na.
    Kalin un awa gaman apo me wahane pranai kiyala aluthma V8 ekak gatta. Thawa thamange amathyanshe tiyena wahana walin 50%k witara amathiya thama use kale. Anika hamathanama yanne police STF commandos piriwaragena. Dan ehema na. Ekai wenasa.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,894
    113
    Ewa gana ahanakota munta naliyanawa

    Because you're asking stupid questions.

    There was no disagreement that the excessive expenditures allocated to members of parliament and ministers should be reduced. The NPP has already taken a step to minimize this expenditure by reducing the number of ministerial positions - asking why they're not riding bicycles is just dumb af
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,231
    113
    මාලඹේ
    Amathyanshe kalin anduwe un gatta LR tiyenawa nan ewata moko karanna one? Wikunannada kiyanne?
    අපෝ කිව්වේ නම් වෙන්දේසි කරනවා කියලා මම නම් කියන්නේ ඒ සුඛපභෝගී වාහන විකුණන එක අපරාධයක්
    ආණ්ඩුවෙන් තෙල් ගහලා ආණ්ඩුවෙන් ඩැයිවර් කෙනෙක් දීලා NPP මන්ත්‍රීලාට පදින්න දෙන්න ඕනේ🙏🙏
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,408
    16,588
    113
    අපෝ කිව්වේ නම් වෙන්දේසි කරනවා කියලා මම නම් කියන්නේ ඒ සුඛපභෝගී වාහන විකුණන එක අපරාධයක්
    ආණ්ඩුවෙන් තෙල් ගහලා ආණ්ඩුවෙන් ඩැයිවර් කෙනෙක් දීලා NPP මන්ත්‍රීලාට පදින්න දෙන්න ඕනේ🙏🙏
    ehema karaida danne na. balamuko. man nan kiyanne thiyena ewa pawichchi karanna one. Stand by ekak tiyaganna one. anith niladharinta yanna awshya tika thiyagena wadipura ewa wendesi kalath awulak na.