Daraz එකෙන් බඩු ගන්න අය අනිවා බලන්න

dilipnuwan111

Member
Nov 25, 2018
1
0
0
Daraz එකෙන් බඩු ගන්න අය අනිවා බලන්න

මේ කියන්න යන්නේ තමන්ගේ කාලේ නිකන් නැති කරගෙන අපහසුතාවට ලක්වෙන එක
නවත්වන්න කව්රුහරි කෙනෙක් :yes:ඇත්තටම මේකේ ඉන්න sellersලා සමහරු ගැන නම් කල කිරෙනවා මේ:sorry:
කියන්න යන්නේ ඒ වගේ එකෙක් ගැන මුට order එකක් දුන්නම ඒක deliver කරන්න මාසයක් විතර
යනවා :eek:තව සමහර ඒවා ඩැමේජ් උනු ඒවා මමත් එක පාරක් අහු වුනා සමහර වෙලාවට අපිට එන්නේ අපි order කරපු එක නෙවෙයි වෙන එකක් :shocked:මේ වගේ ප්‍රශ්න ගොඩක් තියනවා මුකුත් නොදන්න මිනිස්සු
නිකන් අහු වෙලා සල්ලි නැති කරා ගන්නවා:yes: ඔයාට ebay හර් ali එකෙන් හරි මේ ලංකාවේ ඉන්න
මේ දෙකයි පනහේ කඩ කාරයන්ට වඩා අඩුවට ගන්න පුලුවන් ඇයි එහෙනම් ලංකාවේ deliver එකකට මාසයක් බලන් ඉන්නේ:yes:

මේක කීවේ කාගෙත් හොදට කාටහරි පුලුවන් නම් මේක ඒ sellerta පෙන්නුවත් කමක් නැ මොකද
අදාල නැ :P :angry:

https://www.daraz.lk/shop/forme-lk/?langFlag=en&pageTypeId=1
 
Last edited:

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ කියන්න යන්නේ තමන්ගේ කාලේ නිකන් නැති කරගෙන අපහසුතාවට ලක්වෙන එක
    නවත්වන්න කව්රුහරි කෙනෙක් :yes:ඇත්තටම මේකේ ඉන්න sellersලා සමහරු ගැන නම් කල කිරෙනවා මේ:sorry:
    කියන්න යන්නේ ඒ වගේ එකෙක් ගැන මුට order එකක් දුන්නම ඒක deliver කරන්න මාසයක් විතර
    යනවා :eek:තව සමහර ඒවා ඩැමේජ් උනු ඒවා මමත් එක පාරක් අහු වුනා සමහර වෙලාවට අපිට එන්නේ අපි order කරපු එක නෙවෙයි වෙන එකක් :shocked:මේ වගේ ප්‍රශ්න ගොඩක් තියනවා මුකුත් නොදන්න මිනිස්සු
    නිකන් අහු වෙලා සල්ලි නැති කරා ගන්නවා:yes: ඔයාට ebay හර් ali එකෙන් හරි මේ ලංකාවේ ඉන්න
    මේ දෙකයි පනහේ කඩ කාරයන්ට වඩා අඩුවට ගන්න පුලුවන් ඇයි එහෙනම් ලංකාවේ deliver එකකට මාසයක් බලන් ඉන්නේ:yes:

    මේක කීවේ කාගෙත් හොදට කාටහරි පුලුවන් නම් මේක ඒ sellerta පෙන්නුවත් කමක් නැ මොකද
    අදාල නැ :P :angry:

    https://www.daraz.lk/shop/forme-lk/?langFlag=en&pageTypeId=1

    Daraz eke waradak newei. Badu ganna kalin seller ge reviews balapan
    Badu gaththama review ekak dapan

    ඔව් , රිවිව් බලන්න.... අපේ රටේ හදන දෙයක් නම් පිටින් නොගෙන ඇතුළෙන්ම ගන්න එලම