Daraz එකෙන් License Key එකක් Order කළා ආවේ නෑ
Seller දාගෙන ඉන්නේ එසැනින් දෙනවා කියලා
Daraz සයිට් එකේ තියෙන්නේ පැය 24 දෙනවා කියලා
මම පැය 24ක් ම බැලුවා E-mail එකට එන්න ඕනේ එත් ආවේ නෑ
Seller ට Msg කළා ඌ Reply නෑ
Customer Support Chat එකට Msg කළා Bot කෙනක් Reply කරන්නේ එකනම් මහා කරුමයක්
Digitel Product නිසා Refund දෙන්නේ නැහැ කියලා Bot නම් කියන්නේ.