Daraz එකෙන් License Key එකක් Order කළා ආවේ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Daraz එකෙන් License Key එකක් Order කළා ආවේ නෑ

    Seller දාගෙන ඉන්නේ එසැනින් දෙනවා කියලා
    Daraz සයිට් එකේ තියෙන්නේ පැය 24 දෙනවා කියලා

    මම පැය 24ක් ම බැලුවා E-mail එකට එන්න ඕනේ එත් ආවේ නෑ
    Seller ට Msg කළා ඌ Reply නෑ

    Customer Support Chat එකට Msg කළා Bot කෙනක් Reply කරන්නේ එකනම් මහා කරුමයක්
    Digitel Product නිසා Refund දෙන්නේ නැහැ කියලා Bot නම් කියන්නේ.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,112
    1,837
    113
    Daraz එකෙන් License Key එකක් Order කළා ආවේ නෑ

    Seller දාගෙන ඉන්නේ එසැනින් දෙනවා කියලා
    Daraz සයිට් එකේ තියෙන්නේ පැය 24 දෙනවා කියලා

    මම පැය 24ක් ම බැලුවා E-mail එකට එන්න ඕනේ එත් ආවේ නෑ
    Seller ට Msg කළා ඌ Reply නෑ

    Customer Support Chat එකට Msg කළා Bot කෙනක් Reply කරන්නේ එකනම් මහා කරුමයක්
    Digitel Product නිසා Refund දෙන්නේ නැහැ කියලා Bot නම් කියන්නේ.
    whatsapp eken enne
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    934
    1
    1,965
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Customer Support Chat එකට Msg කළා Bot කෙනක් Reply කරන්නේ එකනම් මහා කරුමයක්

    බොටා අනික් උන් එක්කත් කිය කිය බනිනව ඇති තෝනම් මහ කරුමයක් කියල :lol: :lol:
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    180
    193
    43
    Check Pirate GIF

    windows/office license walata massgrave.dev use karanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,554
    113
    35
    Spain
    ස්පෑම් ෆෝල්ඩර් එකේ එහෙම බැලුවද? ඊමේල් එකත් බලන්න හරියටම මොන එකටද කියල. උඹට ඊමේල් දෙක තුනක් එහෙම ඇති නෙ.
     
    • Like
    Reactions: Nadun26

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Daraz එකෙන් License Key එකක් Order කළා ආවේ නෑ

    Seller දාගෙන ඉන්නේ එසැනින් දෙනවා කියලා
    Daraz සයිට් එකේ තියෙන්නේ පැය 24 දෙනවා කියලා

    මම පැය 24ක් ම බැලුවා E-mail එකට එන්න ඕනේ එත් ආවේ නෑ
    Seller ට Msg කළා ඌ Reply නෑ

    Customer Support Chat එකට Msg කළා Bot කෙනක් Reply කරන්නේ එකනම් මහා කරුමයක්
    Digitel Product නිසා Refund දෙන්නේ නැහැ කියලා Bot නම් කියන්නේ.

    q3Bp35.png

    Order not received but marked delivered dala return request ekak open karanna refund karanawa.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ස්පෑම් ෆෝල්ඩර් එකේ එහෙම බැලුවද? ඊමේල් එකත් බලන්න හරියටම මොන එකටද කියල. උඹට ඊමේල් දෙක තුනක් එහෙම ඇති නෙ.
    ඇවිත් නෑ බන් ස්පෑම් නිතර බලනවා මම
    q3Bp35.png

    Order not received but marked delivered dala return request ekak open karanna refund karanawa.
    හරි thank you machan man balanam
    View attachment 268820

    TD Genuine Key Shop කියලා තියෙන එකෙන් ඕඩර් කලාට එව්වේ නෑ. රිෆන්ඩ් කරගන්නත් බැරි වුනා. Chat කරන්නෙත් නෑ.

    DigiWorld New එකෙන් ගනින්. මම දෙකක්ම ගත්තා. Buy කරපු ගමන් මේල් එකට එනවා
    https://www.daraz.lk/products/i209647083-s12930710576.html
    පට්ටම අවුල් නේද බන් එවල නැත්තම් Refund දෙන්නේ නැති එක , මම බලන්නම් Digi එක.
    පරණ PC එකකට Kaspersky??? ගොඩක් පරණ නම් PC එකෙන් වෙන වැඩක් ගන්න බැරිවෙයි ඕක දාලා...
    malwarebytes , bitdefender වගේ ඒවානම් හොදට වැඩ බන් එක නිසා අවුලක් යන එකක් නැහැ කියලා Gemini කිව්වේ.