Daraz එකෙන් used phones [Daraz Repackd]

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    Aliexpress එකෙන් ගනිල්ලා. බය වෙන්න දෙයක් නෑ. මම දැනට ෆෝන් දෙකක් ගෙන්නුවා අවුරුදු දෙකක් වෙනවා දැනට කිසි අවුලක් නෑ. අහ්හ් එක්කෝ එපා $ රට යනවා. 😣
    ali eken daana ewa enne na ne dan
     
    • Wow
    Reactions: Candid-B