20,000 ට ෆෝන් බලන්න ගිය මම![]()
ganan wedi

Daraz ල ටෙස්ට් කරල වොරන්ටි එකක් දෙනවනෙ මාස 6 ක්මං හිතුවේ Daraz Mall වගේ එකකින් කරන්නෙ කියලා, එහෙම වුණා නම් හොඳයි. ඒත් මේකේ දැනට තියෙන්නෙ ආතක් පාතක් නැති local sellers ලාගෙ listing![]()
ඔව්වත් $ දීල ගෙනාපුව තමයි ඉතිංAliexpress එකෙන් ගනිල්ලා. බය වෙන්න දෙයක් නෑ. මම දැනට ෆෝන් දෙකක් ගෙන්නුවා අවුරුදු දෙකක් වෙනවා දැනට කිසි අවුලක් නෑ. අහ්හ් එක්කෝ එපා $ රට යනවා.![]()