ඔව් ඕයි.bike එකේ එන එකත් එන්නේ යුද්දෙකට යන්න වගේ තඩි bag එකක් දාගෙනDarz එක දැන් ලන්කාවෙ online market එක තනිකරම අල්ලලා තියෙන්නෙ. උබල හිතන්නෙ උන්ගෙ දවසක Business Turnover එක කීයක් වගේ ඇතිද? 50 Million වගේ ඇති ද ? .
ගිය සතියෙ මන් phone එකක් ගෙන්නුව deliver කරන්ඩ ආපු එකා ආවෙ threeweel එකක ඌ දවල් 2.00 ට මගෙ පාර්සල් එක දුන්නෙ . ඌ ගාව තව පාර්සල් 150- 200 ක් තිබ්බ ඒ දවසෙ බෙදන්ඩ . හිතපන්කො ඉතින් කොච්චර බඩු විකිනෙනව ඇති ද?
