Daraz එකේ 0% interest අයින් කරල. මේ ගහල තියෙන interest එක බලහන්කො. මේ සල්ලි කාටද යන්නේ? මේක Daraz එකෙන් කරලද නැත්නම් Bank වලින්ද ? මන් 2 ලැක් එහා අරන් තියෙනව. කෙලින්ම ගෙවන්ට බඩු ගන්න එපා කියල තියෙන්නේ. හිතුන වෙලාවට Credit Card එක ගහල බඩු ගන්න සතුටත් ඉවරයි 

HNB තියෙන්නේ 6 month විතරයි



HNB තියෙන්නේ 6 month විතරයි

