Daraz එකේ 0% interest අයින් කරල

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Daraz එකේ 0% interest අයින් කරල. මේ ගහල තියෙන interest එක බලහන්කො. මේ සල්ලි කාටද යන්නේ? මේක Daraz එකෙන් කරලද නැත්නම් Bank වලින්ද ? මන් 2 ලැක් එහා අරන් තියෙනව. කෙලින්ම ගෙවන්ට බඩු ගන්න එපා කියල තියෙන්නේ. හිතුන වෙලාවට Credit Card එක ගහල බඩු ගන්න සතුටත් ඉවරයි :sorry::sorry:

    HNB තියෙන්නේ 6 month විතරයි:no::no:

    Screenshot 2023-10-18 195942.png
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ඕකේ ලාභෙට කියලා තිබ්බේ ක්‍රෙඩිට් කාඩ් එකේ 0% තිබ්බ එක විතරයි. අපරාදේ එහෙම උනොත් නම්.

    eka thamaa ban 24 month dapuwama danene naha gewena eka ..

    Oke hatiyata sampath bank ekata thamai interest eka yanne. HNB eke gahala thiyanawane 0% interest kiyala.

    HNB තියෙන්නේ 6 month විතරයි..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    අනේ බන්..ඉස්සර ඉදන් ඔය පොලිය උන් ඔය බඩුවලට එකතු කරලයි බොලාට දුන්නේ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මටත් ඕක නෝට් වෙලා තියෙනව. මම හිතන්නෙ දැන් පොලී අනුපාත අඩු උන නිසා බෑන්ක් වල Credit card වලින් ලබන ලාභය අඩු ඇති. ඒ නිසා තමයි උං ඔෆර්ස් අයින් කරන්නෙ. BOC එකේ හෙම සෑහෙන ඔෆර්ස් අයින් කරල තිබ්බ. උන් Airline, Insurance payments වලට පවා 0% installment දුන්න ඒව ඔක්කොම අයින් කරල.
     
    • Like
    Reactions: reddit

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මාස 4 කට 6 කට කලින් commercial bank එකත් installment වලින් අයින් කරලා තිබ්බ.

    ඕක බැංකු වලින් ගත්ත තීරණයක් බං.