කෙටියෙන් සිද්දිය මෙකයි. phone එකක් අඩුවට සෙට් උනා. මට දැනගන්න ඕන. අව්ල්, fake මොකක්හරි වෙලා return කරනකන් seller ගේ සල්ලි hold කරලා තියාගන්නවද උන්? මන් කලින් 1lak + phone අරන් තියෙනවා. හැබැයි agent ගේ store එකෙන්. මේක අලුත් එකක්.
Return සති 2ක් තියෙනවා.
Return සති 2ක් තියෙනවා.