Daraz ඕඩර් හෙල්ප්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Daraz එකෙන් phone එකක් order කරා debit card එකෙන් pay කරල . අයිටම් එක ship කරල අද උදේ . හැබැයි මට දැන් phone එක ඕනෙ වෙන් නෑ. Darz live chat එකට උදේ ඉදන් msg දැම්ම reply නෑ. Hot line වැඩ කරන්නෙත් නෑ.Seller ට messege එකක් දැම්මම ඌ කියනව ship කරපුව කැන්සල් කරන්ඩ බෑ ලු.

    මන් දැන් මේ order එක curior එකෙන් බාර ගන්නෙ නැතුව හිටියොත් උන් මට refund කරනවද?
     
    • Like
    Reactions: B.Chat and sami_boy

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,130
    9,421
    113
    Daraz එකෙන් phone එකක් order කරා debit card එකෙන් pay කරල . අයිටම් එක ship කරල අද උදේ . හැබැයි මට දැන් phone එක ඕනෙ වෙන් නෑ. Darz live chat එකට උදේ ඉදන් msg දැම්ම reply නෑ. Hot line වැඩ කරන්නෙත් නෑ.Seller ට messege එකක් දැම්මම ඌ කියනව ship කරපුව කැන්සල් කරන්ඩ බෑ ලු.

    මන් දැන් මේ order එක curior එකෙන් බාර ගන්නෙ නැතුව හිටියොත් උන් මට refund කරනවද?
    ෆුල් පේමට් එක ඩෙබිට් කාඩ් එකෙං කැපිල නං ඉතිං සල්ලි සෙලර් ගෙ අකවුන්ට් එකට ගිහිල්ල ඉවරයි
    සෙලර් ට වැඳල ඌ ට දුක හිතිල දුන්නොත් තමා
    උගෙ බඩුවෙ වරදකුත් නැති නිසා
    ඌ සල්ලි දෙන්න ඕනම නෑ
    උඹේ තමා වරද
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Daraz එකෙන් phone එකක් order කරා debit card එකෙන් pay කරල . අයිටම් එක ship කරල අද උදේ . හැබැයි මට දැන් phone එක ඕනෙ වෙන් නෑ. Darz live chat එකට උදේ ඉදන් msg දැම්ම reply නෑ. Hot line වැඩ කරන්නෙත් නෑ.Seller ට messege එකක් දැම්මම ඌ කියනව ship කරපුව කැන්සල් කරන්ඩ බෑ ලු.

    මන් දැන් මේ order එක curior එකෙන් බාර ගන්නෙ නැතුව හිටියොත් උන් මට refund කරනවද?
    Ow refund wenawa, Ubata deliver unata passe thama seller ta salli yanne, calls answer nokara hitapan, tkak kal yai habi refund enna
     
    • Like
    Reactions: Fire1994

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Daraz එකෙන් phone එකක් order කරා debit card එකෙන් pay කරල . අයිටම් එක ship කරල අද උදේ . හැබැයි මට දැන් phone එක ඕනෙ වෙන් නෑ. Darz live chat එකට උදේ ඉදන් msg දැම්ම reply නෑ. Hot line වැඩ කරන්නෙත් නෑ.Seller ට messege එකක් දැම්මම ඌ කියනව ship කරපුව කැන්සල් කරන්ඩ බෑ ලු.

    මන් දැන් මේ order එක curior එකෙන් බාර ගන්නෙ නැතුව හිටියොත් උන් මට refund කරනවද?
    ඔනෙ වෙන්නැත්තං මොන රෙද්දටද බන් ඕඩර් කරන්නෙ? බලපන් සෙලර් ඕක පැක් කරල පෝස්ට් කරල එව්වම උඹ වගේ හරකෙක් කැන්සල් කරපුවාම ඌට කොච්චර පාඩුද?
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔනෙ වෙන්නැත්තං මොන රෙද්දටද බන් ඕඩර් කරන්නෙ? බලපන් සෙලර් ඕක පැක් කරල පෝස්ට් කරල එව්වම උඹ වගේ හරකෙක් කැන්සල් කරපුවාම ඌට කොච්චර පාඩුද?
    Gift එකක් දෙන්ඩ ගත්තෙ .ඒ same product එක අදාල කෙනා අරන් දවස් 2 කට කලින්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ෆෝන් එක ගත්තෙ ඩොලර් එක වැඩි උනාට පස්සෙ ප්‍රයිස් එකටද වැඩි වෙන්න කලින් ප්‍රයිස් එකටද
    කලින් ප්‍රයිස් එකට ගත්තා නං ikman එකේ දාල විකුනලා කීයක් හරි ලාබ ගන්නත් පුලුවං, ෆෝන් ගනන් පට්ට විදියට වැඩි වෙලා තියෙන්නෙ.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ෆෝන් එක ගත්තෙ ඩොලර් එක වැඩි උනාට පස්සෙ ප්‍රයිස් එකටද වැඩි වෙන්න කලින් ප්‍රයිස් එකටද
    කලින් ප්‍රයිස් එකට ගත්තා නං ikman එකේ දාල විකුනලා කීයක් හරි ලාබ ගන්නත් පුලුවං, ෆෝන් ගනන් පට්ට විදියට වැඩි වෙලා තියෙන්නෙ.
    වැඩි price එකට
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මෙහෙමයි
    ඕක රිඵන්ඩ් එකක් දාගන්න තිබ්බා මොලේ කල්පනා කරලා වැඩ කරානම්
    දැන් ඉතින් සෙලර්ට මැසේජ් කරපු හින්දා අමාරුයි.

    daraz එකේ අපි ගන්න භාණ්ඩ වලට දින 14 ක් ඇතුලත වගකීමක් තියෙනවා. මමත් daraz එකේ විකුණන සහ බඩු ගන්න දෙකම කරන නිසා සෙලර්ලට බලු වැඩ කරන්නේ නැහැ. නමුත් ඇත්තටම මොකක් හරි උනාම අයිටම් එක රිටන් කරනවා. එහෙම අයිටම් දෙකක් රිටන් කරා, ඒ දෙකේදීම මගේ අත්දැකීම නම් හොඳයි.

    1- රිමෝට් එකක් ඕඩර් කරා, සෙලර්ට මොඩල් නම්බර් එක යවලා, ඒ යකා සපෝට් කරනවා කියොඋ නිසා දැම්මේ, ගෙනාවට පස්සේ වැඩ නෑ. රුපියල් 800 ගානක්, රිටන් දැම්මා, අයිටම් එක ආපහු දෙන්න ඕනෙත් නෑ කිව්වා, සල්ලි ආපහු ලැබුනා daraz හරහා

    2- පොඩි එකාට රයිස් කුකර් එකක් ගෙන්නලා සතියකින් විතර වැඩ නැතුව ගියා, අයිටම් එක රිටන් කරලා දවස් තුනකින් රිෆන්ඩ් එක ප්‍රොසෙස් උනා, සල්ලි වැටෙන්න නම් දවස් 7 ක් විතර යනවා.
    Capture2.PNG

    ඔතන කේස් එක තියෙන්නේ අයිටම් රිටන් හෝ cancellation කරනකොට change of mind අදාළ වෙන්නේ නැහැ. නමුත් ඕක වනකරගන්නේ නැතුව අයිටම් එක ආවට පස්සේ මොකක් හරි පොයින්ට් එකක් බලලා රිටන් එක දාන්න තිබුනා.

    කෝකටත් ෆෝන් මොඩල් එක සහ ගාන කියපන්, මේකේ ෆෝන් හොයන උනුත් ඇතිනේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Ehema karana eka ethical naha neda? :no:
    Puluwan nam balanna issarahata phone ganan wedi wei me yana widiyata gattu ganatama wikunanna puluwan wei
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පුළුවන් මම අරගෙන තියෙනවා 4 ක් විතර ( බඩු එවනවා කියපු කාල සීමාව පැනපු නිසා මම Refund ගත්තේ) Daraz Chat එකට කිව්වා නම් ඔඩර් එක Cancel කරනවා. (Cancel කරන්න හේතුව Chat එකෙන් අහනවා) හැබැයි එයාල කියනවා බඩුව ගෙදරට අරන් එන්න Call කොලොත් උන්ට රිටන් කරන්න කියන්න කියලා කියන්න කියලා එචරයි,

    මම Daraz එකට කියලා Cancel කරලා තියෙනකොට අරන් ආපු එක කියනවා COD ඒවා විතරයි කියලා Cancel කරන්න පුළුවන් මම Daraz Chat එකට කිව්වා කියලා කියලා බඩුව බාර ගත්තේ නෑ Refund හම්බුනා මට දවස් 7 , එන එවුන් කියන ඒවා අහන්න එපා උන් හෙන බක පණ්ඩිතයි

    ඔයා බාර ගත්තේ නැත්තම් එත් රිටන් කරනවා සල්ලි නිකන් ම දවස් 7 වගේ යනකොට Account එකට වැටෙනවා.
     
    Last edited:

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Daraz එකෙන් phone එකක් order කරා debit card එකෙන් pay කරල . අයිටම් එක ship කරල අද උදේ . හැබැයි මට දැන් phone එක ඕනෙ වෙන් නෑ. Darz live chat එකට උදේ ඉදන් msg දැම්ම reply නෑ. Hot line වැඩ කරන්නෙත් නෑ.Seller ට messege එකක් දැම්මම ඌ කියනව ship කරපුව කැන්සල් කරන්ඩ බෑ ලු.

    මන් දැන් මේ order එක curior එකෙන් බාර ගන්නෙ නැතුව හිටියොත් උන් මට refund කරනවද?
    Refused karanna. Kisi aulak wen na. Baaraganna epa currier mona kiwath. Refused unama order eka cancel wenawa. Oyata refund eka within two weeks enawa.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    පුළුවන් මම අරගෙන තියෙනවා 4 ක් විතර Daraz Chat එකට කිව්වා නම් ඔඩර් එක Cancel කරනවා. (Cancel කරන්න හේතුව Chat එකෙන් අහනවා) හැබැයි එයාල කියනවා බඩුව ගෙදරට අරන් එන්න Call කොලොත් උන්ට රිටන් කරන්න කියන්න කියලා කියන්න කියලා එචරයි,

    මම Daraz එකට කියලා Cancel කරලා තියෙනකොට අරන් ආපු එක කියනවා COD ඒවා විතරයි කියලා Cancel කරන්න පුළුවන් මම Daraz Chat එකට කිව්වා කියලා කියලා බඩුව බාර ගත්තේ නෑ Refund හම්බුනා මට දවස් 7 , එන එවුන් කියන ඒවා අහන්න එපා උන් හෙන බක පණ්ඩිතයි

    ඔයා බාර ගත්තේ නැත්තම් එත් රිටන් කරනවා සල්ලි නිකන් ම දවස් 7 වගේ යනකොට Account එකට වැටෙනවා.

    Cash on delivery or paid no issue we can refused.
    App eken track karanna item eka cancelled kiyala update unada kiyala.