Daraz එකෙන් phone එකක් order කරා debit card එකෙන් pay කරල . අයිටම් එක ship කරල අද උදේ . හැබැයි මට දැන් phone එක ඕනෙ වෙන් නෑ. Darz live chat එකට උදේ ඉදන් msg දැම්ම reply නෑ. Hot line වැඩ කරන්නෙත් නෑ.Seller ට messege එකක් දැම්මම ඌ කියනව ship කරපුව කැන්සල් කරන්ඩ බෑ ලු.
මන් දැන් මේ order එක curior එකෙන් බාර ගන්නෙ නැතුව හිටියොත් උන් මට refund කරනවද?
මන් දැන් මේ order එක curior එකෙන් බාර ගන්නෙ නැතුව හිටියොත් උන් මට refund කරනවද?