Daraz කියන්නේ සෙලවෙන මනසට

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕවාට ඩිලිවරි කරන උන්ට බැනල වැඩක් නෑ
    ඕවාට ඩිලිවරි කරන උන්ට බැනල වැඩක් නෑ
    ඕවාට ඩිලිවරි කරන උන්ට බැනල වැඩක් නෑ
    ඕවාට ඩිලිවරි කරන උන්ට බැනල වැඩක් නෑ
    ඕවාට ඩිලිවරි කරන උන්ට බැනල වැඩක් නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    සිංහලු ඉන්ටනෙට් යූස් කරන්න දන්නෙ නැත්තං නොකර ඉන්න ඕන
    එක්කො ඩිස්ක්‍රිප්ශන් බලන්නෙ නැතිව ෆොටෝ එක බලලා අම්මට හුඩු පට්ට අඩුයි කියලා බඩු ගන්නවා

    මම දැන් ගන්න හැම මගුලම වගේ ඔන්ලයින් ගන්නෙ ඩරස් එකේ එකම එක බඩුවක් රිටන් කරා ඒක නං ඕඩර් කරපු වගේ එකක් නෙමෙයි එවලා තිබුනෙ ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් රිටන් කරන්න වෙලා නැහැ
    අනික ඕකෙ තියන ඔෆර්ස් සහ කූපන් හරියට යූස් කරනවා නං ඇත්තටම ලාබයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    elivery ponnayo kata wahan inna nisa thamai aru loku talks denne
    ඒ මෙහෙ හැටිනෙ බං. දැක්කනෙ අර ඩිලිට් ජයවීර රාජපකාලට කඩේ යන නිසා කැමරා උස්සන් ආව උන්ට බල්ලන්ට වගේ බැන්නෙ
     
    • Haha
    Reactions: SLK_sri

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සිංහලු ඉන්ටනෙට් යූස් කරන්න දන්නෙ නැත්තං නොකර ඉන්න ඕන
    එක්කො ඩිස්ක්‍රිප්ශන් බලන්නෙ නැතිව ෆොටෝ එක බලලා අම්මට හුඩු පට්ට අඩුයි කියලා බඩු ගන්නවා

    මම දැන් ගන්න හැම මගුලම වගේ ඔන්ලයින් ගන්නෙ ඩරස් එකේ එකම එක බඩුවක් රිටන් කරා ඒක නං ඕඩර් කරපු වගේ එකක් නෙමෙයි එවලා තිබුනෙ ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් රිටන් කරන්න වෙලා නැහැ
    අනික ඕකෙ තියන ඔෆර්ස් සහ කූපන් හරියට යූස් කරනවා නං ඇත්තටම ලාබයි
    apo ow ban. mama hoyanna nathi cheese, milk powder godak gatte oken. badu hodai attatama. COD nisa ikmanata awa ae dawaswala
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,799
    21,125
    113
    adala nene
    සිංහලු ඉන්ටනෙට් යූස් කරන්න දන්නෙ නැත්තං නොකර ඉන්න ඕන
    එක්කො ඩිස්ක්‍රිප්ශන් බලන්නෙ නැතිව ෆොටෝ එක බලලා අම්මට හුඩු පට්ට අඩුයි කියලා බඩු ගන්නවා

    මම දැන් ගන්න හැම මගුලම වගේ ඔන්ලයින් ගන්නෙ ඩරස් එකේ එකම එක බඩුවක් රිටන් කරා ඒක නං ඕඩර් කරපු වගේ එකක් නෙමෙයි එවලා තිබුනෙ ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් රිටන් කරන්න වෙලා නැහැ
    අනික ඕකෙ තියන ඔෆර්ස් සහ කූපන් හරියට යූස් කරනවා නං ඇත්තටම ලාබයි
    දැන් බිල් ගෙවන්නෙත් ඩරස්
    ක්‍රෙඩිට් කාඩ් කූපන් ටික ගත්තම ලාබයි :love: ;)
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299

    sirawata mata nam daraz eka taram wena ekawath hariyan ne. mokak hari awlk unath return keruweheki kisi kachal ekak nathuwa. itamath voucher set wena nisa patta wasi
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    apo ow ban. mama hoyanna nathi cheese, milk powder godak gatte oken. badu hodai attatama. COD nisa ikmanata awa ae dawaswala
    මම අතේ සල්ලි තියාගෙන ඉන්නෙ නැති නිසා COD දාන්නෙම නැති තරං
    හැබැයි ඒව ඉක්මනට එනවා කියලා කියනවානේ
    දැන් බිල් ගෙවන්නෙත් ඩරස්
    ක්‍රෙඩිට් කාඩ් කූපන් ටික ගත්තම ලාබයි :love: ;)
    ඔවු ලයිට් බිල් වලට එහෙම ගොඩක් වෙලාවට 10%ක් වගේ සෙට් වෙනවා
    නිතරම මාස්ටර් කාඩ් වලට 12%ක ඩිස්කවුන්ට් එකක් තියනවා ඔය දෙක විතරක් ගත්තත් ලාබයි
    sirawata mata nam daraz eka taram wena ekawath hariyan ne. mokak hari awlk unath return keruweheki kisi kachal ekak nathuwa. itamath voucher set wena nisa patta wasi
    ඔවු රීසන් එක ඇත්ත නං ගෙදරටම ඇවිත් අරගෙන යනවා ශිපින් චාජස් එක්කම රිෆන්ඩ් කරනවා

    ඩරස් එකේ අපේ පැත්තට ඩිලිවර් කරන එකා මගේ නමෙන් දන්නවා
    ඌ කෙලින්ම නම කියලා කතා කරලා අද ගෙදර ඉන්න වෙලාවක් කියන්න බඩු ටික ගෙනත් දෙන්න කියලා කෝල් කරන්නෙ
     
    • Like
    Reactions: Arumbaya De Almeida