Daraz ගුබ්බෑයමේ පෝරියල් එක.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මුන්ගෙ 11.11 කියල පට්ට ගනන් වලටනෙ බඩු විකුනන්නෙ.කිහිපයක් ඇරෙන්න ඔක්කොම වගේ ඕවර් ප්‍රයිස්.

    කම්පියුටර් චෙයා එකක් බැලුවා ගනන් යකෝ.ගන්න උන් පව්
     

    Attachments

    • Screenshot_20201111-025452_Daraz.jpg
      Screenshot_20201111-025452_Daraz.jpg
      521.2 KB · Views: 495
    • Screenshot_20201111-025747_Chrome.jpg
      Screenshot_20201111-025747_Chrome.jpg
      317.1 KB · Views: 495

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මුන්ගෙ 11.11 කියල පට්ට ගනන් වලටනෙ බඩු විකුනන්නෙ.කිහිපයක් ඇරෙන්න ඔක්කොම වගේ ඕවර් ප්‍රයිස්.

    කම්පියුටර් චෙයා එකක් බැලුවා ගනන් යකෝ.ගන්න උන් පව්
    උන් පුටු 5ක ගාන එකකින් අල්ලලා විකුනලා ඩිස්කවුන්ට්ලු :lol:
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ow bn math dagena baluwa ganna dewal. man balapu serama market price ekata wada price wadiyen dala discount denwa. Munge 11.11 kiyanne amu scam ekak. Bank offers ewain thamai athtama price adu wenwan adu wenne.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Samahara ewa thiyenawa bun aduwata. Electronics nam ganna eka bayanakai. Mukuth special days nathi dawas walata aha gahan indala card offer ekak allata gaththanam samahara ewa thiyenawa patta bargaining.

    Electronics nam godak ewa sure karanna ba. Oya damro lage ehema official store ekakin gaththoth awulak nathuwa athi. Mokada un denne Damro nornal warrenty.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :lol: උන් විතරක් නෙවේ...... අබාන්ස් ල පවා 11.11 සේල් කියල කලින් ගානමයි..... තනි බොරුව.....!!
     
    • Haha
    Reactions: D_Mad

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඔය කොච්චර කියූවත් අපේ අනාත කළු කොට කැත සින්ඝල්ලු ඔකේ රිංගල බඩු අරන් මේකේ නහයෙන් අඩනව බලපන් නැද්ද කියල තව සති දෙකකින් තුනකින්
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    msg ekak awa 50% off kiyala laptop phones. lap ekak ganna baluwe. gihin baluwama kade gaanata wada wadi 50% adu unamath
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කවුද බන් ඔය නානා ගුබ්බෑයමෙන් බඩු ගන්න උන්