daraz පට්ටනේ බං

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,069
    1,955
    113
    34
    gelioya-Kandy- kesbewa-Fort
    ඊයෙ දවල් ඕඩර් කරේ
    රෑ මාර්ක් උනා ශිප් කරා කියල.
    අද උදේ මෙන්න බඩු ආව.

    මොකක්ද දන්නෑ මුන්ගෙ කුරියර් සර්විස් එක.

    DEX thamai service eka. Ungema delivery service ekakne oka. Sahenna ikmanata badu nam enawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම එකක් ඔඩර් කරල දැන් සතියකට වැඩි , තාම නැවේ මම හිතන්නෙ.. 🤭🤭

    ඉක්මනට එන්නෙ ලoකාවෙ තියෙන ඒව අනිත්ව නම් එන්නෙ නැ මළාට
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,898
    48,772
    113
    මම එකක් ඔඩර් කරල දැන් සතියකට වැඩි , තාම නැවේ මම හිතන්නෙ.. 🤭🤭

    ඉක්මනට එන්නෙ ලoකාවෙ තියෙන ඒව අනිත්ව නම් එන්නෙ නැ මළාට
    China ඉඳන් ඵන ඒවා පරක්කුයි.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    ඊයෙ දවල් ඕඩර් කරේ
    රෑ මාර්ක් උනා ශිප් කරා කියල.
    අද උදේ මෙන්න බඩු ආව.

    මොකක්ද දන්නෑ මුන්ගෙ කුරියර් සර්විස් එක.
    හවස 6ට ඔඩර් කරපු එකක් උදේ 9 වෙද්දී ආවා බන්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,859
    5,910
    113
    මම එකක් ඔඩර් කරල දැන් සතියකට වැඩි , තාම නැවේ මම හිතන්නෙ.. 🤭🤭

    ඉක්මනට එන්නෙ ලoකාවෙ තියෙන ඒව අනිත්ව නම් එන්නෙ නැ මළාට
    China වලින් පට්ට පරක්කුයි බන් මම දාලා දවස් 17ක් ගියා. උන් බඩු හෑන්ඩ් ඕවර් කරලා තිබ්බා දවස් හතරකින්ද කොහෙද over sea transporter ට බඩු තව දවස් තුනකට විතර පස්සේ තමා එයාර්පෝට් යැව්වේ. Hong Kong to Sri Lanka Cargo එකක් තියෙන්නේ දැන් සිකුරාදා විතරයි. ලෝතල් ඒජන්ට බඩු ඇවිත් දවස් හතරක් ගියා ඩරස් ඒකට එන්නත් පහුවදා හවස බඩු ගෙදර.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,925
    10,514
    113
    In the eyes of my girl
    මාසෙකට කලින් වගේ නම් සැහෙන්න හොදයි
    අද දැම්මොත් හෙට නැත්නම් අනිද්දා උපරිම වෙනකොට එනවා

    18 දාපු එකක් තාම නැ
    දවස් 4 වෙනවා අද එනවා කියල නම් මැසේජ් එකක් ආව
     
    • Like
    Reactions: hodakolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    China වලින් පට්ට පරක්කුයි බන් මම දාලා දවස් 17ක් ගියා. උන් බඩු හෑන්ඩ් ඕවර් කරලා තිබ්බා දවස් හතරකින්ද කොහෙද over sea transporter ට බඩු තව දවස් තුනකට විතර පස්සේ තමා එයාර්පෝට් යැව්වේ. Hong Kong to Sri Lanka Cargo එකක් තියෙන්නේ දැන් සිකුරාදා විතරයි. ලෝතල් ඒජන්ට බඩු ඇවිත් දවස් හතරක් ගියා ඩරස් ඒකට එන්නත් පහුවදා හවස බඩු ගෙදර.
    මාශ අල්ලාහ්

    Your package is on the plane on its way to your Country

    දැන් බැලුවාම මේක දැක්කෙ