daraz පට්ටනේ බං

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ewana seller / Currier eka anuwa thamai deliver speed eka depend wenne.
    Seller ubata kittu nam / LK-DEX eken delivery karanawa nam uparima dawas 3kin badu wenawa.

    Outstation yanawa nam delivery late wenawa.
    Ewa LK-DEX(daraz service) eken wena currier survice ekata denawa (Ja-tex / Kubiyo ) wage. Ethakota nam lawe wenawa godak.

    Daraz mall eken nam express dammoth aniwa edama deliver karanwa 4pm walata kalin dana orders.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම එකක් ඔඩර් කරල දැන් සතියකට වැඩි , තාම නැවේ මම හිතන්නෙ.. 🤭🤭

    ඉක්මනට එන්නෙ ලoකාවෙ තියෙන ඒව අනිත්ව නම් එන්නෙ නැ මළාට
    අර හරක් මරන එක නවත්තන සීන් එකත් තාම නැවේ වෙන්ඩ ඇති නේද :lol:
     
    • Haha
    Reactions: dilann

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Daraz service eka nam dan hondai, china walin mage headphone ekata replacement earpads dekak order kala dawas 10kin witara gedarata aawa. Quality badu habai aniwa sellerge ratings balala orders danna one nettam kela wenna ida thinawa.

    Umbalage gewal walatath hemadama ekama delivery driver da watenne? Ape orders okkoma kare LK-DEX eke 3 wheel eken ena kollek, uu kiwwa me area ekata podi podi items okkoma ship karanne uu kiyala..........
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    unge wearhouse wala items eka already thieynawa ewa mara ikmanata ewanawa...seller gawa thiyena ewa enna kalayak yanawa
     
    • Like
    Reactions: reddit

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මම එකක් ඔඩර් කරල දැන් සතියකට වැඩි , තාම නැවේ මම හිතන්නෙ.. 🤭🤭

    ඉක්මනට එන්නෙ ලoකාවෙ තියෙන ඒව අනිත්ව නම් එන්නෙ නැ මළාට

    sinopharm arenna anith okkoma parakkui
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    Daraz Mall වලින් නම් 24h යන්න කලින් එවනවා Sellers ලාගෙන් ගන්න ඒවා නම් සතියක් ගියත් එන්නේ නෑ Sellers ලගේ නම් පුදුම ලොකුවක් තියෙන්නේ මට එක Seller කෙනක් සර් කියලා කතා කරන්න කිව්වා , තව එකෙක් ගෙන් විස්තර ඇහුවා කියලා පට්ට ලොකුවෙන් එක එක කතා ටිකක් ගහලා එවලා තිබ්බා.
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    Daraz Mall වලින් නම් 24h යන්න කලින් එවනවා Sellers ලාගෙන් ගන්න ඒවා නම් සතියක් ගියත් එන්නේ නෑ Sellers ලගේ නම් පුදුම ලොකුවක් තියෙන්නේ මට එක Seller කෙනක් සර් කියලා කතා කරන්න කිව්වා , තව එකෙක් ගෙන් විස්තර ඇහුවා කියලා පට්ට ලොකුවෙන් එක එක කතා ටිකක් ගහලා එවලා තිබ්බා.
    මොකෙද්ද බං සෙලර්? 😂
     
    • Haha
    Reactions: senewimala1988

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,728
    2,772
    113
    Daraz eken Chinese Seller kenegen order karama order status eka enne kohomada ban? mama Jan 3 order kare. Jan 5 indan digatama meka wetila thiyenawa.
    Your package has been handed over to lk-antron-api

    Meka ehen ship welawath nedda thawama? methanin eha mokada une kiyala balaganna widihak thiyenawada?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Daraz eken Chinese Seller kenegen order karama order status eka enne kohomada ban? mama Jan 3 order kare. Jan 5 indan digatama meka wetila thiyenawa.
    Your package has been handed over to lk-antron-api

    Meka ehen ship welawath nedda thawama? methanin eha mokada une kiyala balaganna widihak thiyenawada?
    http://www.antronexpress.lk/WEB/track.aspx
    Mekata tracking number eka daala balanna track wenavada kiyala. China ena evvage Daraz tracking avul, Daraz ekata handover wenakan.
     
    • Like
    Reactions: CoolMan88