අලි එකේ බඩු එන්න පරක්කුයි මේක තමා ඉතුරු ඔප්සන් එක + ඔෆර් තියෙනව හැම කාඩ් එකකටම වගේඅඩෝ ඩරස් එක පට්ට පොයුලර් නේ. මම හිතුවෙ නෑ මිනිස්සු මෙචචර මේකෙන් බඩු ගන්නව කියල. වාහනේ පිරෙන්න තැබිලි පාට පාර්සල්. ඔක්කොම මම හිතන්නේ daraz.

ඔව් දැන් agentල/ඩීලර්ස්ල ගේමට බැහැල තියෙන්නේ. retailers ලට බැ ඉස්සර වගේ වැඩ දාන්න. එක පැත්තකින් කස්ටමර්ස්ලට හොදයි. ෂොප් කරන අයට ටිකක් අමාරුයි.දරස් එක කස්ටමර්ට හොදයි මචන්. .
උන්ගෙම ඩිලිවරි සර්විස් එකක් තියෙන්නේ පට්ට ස්පීඩ්. .
අව්ල තියෙන්නේ බන් සේලර් කෙනෙක්ට උන්ගේ ෆී එකත් එක්ක බඩු විකුනන්න අමාරුයි. .
ඩිස්ට්‍රිබියුටර්ස් ලත් ඕකේ ඉන්නවා. .
උදාහරනෙකට 20000 ෆෝන් එකක් ගමු. . ෆෝන් වලට ඔක්කොම 5% විතර කැපෙනවා. . එතකොට 19000 සේලර්ට වැටෙන්නේ. .
ඩිස්ට්‍රිබියුටර් ඩීලර්ට ෆෝන් එක දෙන්නේ 19000ට ඌ කියනවා රීටේල් 21000ට විකුනන්න කියලා එහෙම කියලා ඌම 20000ට දරාස් දානවා. . සේලර් දරස් දාලා වැඩක් නෑ ඌට ලාබයක් නෑ ඌ ගන්නෙත් 19000ටනේ. .
ඔන්න ඕකයි සීන් එක. . ඩිස්ට්‍රිබුටර් වුනත් මීට වඩා ඩීලර් ගැන හිතන්න ඕනා. . ඌ ඩිලර්ට වැටෙන ගානම වැටෙන්න දරස් වික්කම ඩිලර්ස්ලා අනාතයි. .
දරස් එකත් තේරුම් ගන්න ඕනා මේ සීන් එක. .
කස්ටමර්ට නම් හොදයි මේකෙන්. .
මගෙත් දරස් ස්ටෝර් එකක් තියෙනවා. . මුකුත් දාලා නෑ වැඩක් නැති නිසා. . සමහර ඒවා දැම්මොත් අතින් පාඩුයි. .
meka vunaa Nokia phone ekakata. e phone eke ganan tika mama seller ekkama liyala thiyaa gaththa. aduma thibbe 31 ta wage. agent ge eeta wadaa gaana wadi. pahuwadaa card offer ekata ganna hithan idala prices baluwama e phone eka agent daala 27 ta. anith hemogema 30+. mata hena laabai.දරස් එක කස්ටමර්ට හොදයි මචන්. .
උන්ගෙම ඩිලිවරි සර්විස් එකක් තියෙන්නේ පට්ට ස්පීඩ්. .
අව්ල තියෙන්නේ බන් සේලර් කෙනෙක්ට උන්ගේ ෆී එකත් එක්ක බඩු විකුනන්න අමාරුයි. .
ඩිස්ට්‍රිබියුටර්ස් ලත් ඕකේ ඉන්නවා. .
උදාහරනෙකට 20000 ෆෝන් එකක් ගමු. . ෆෝන් වලට ඔක්කොම 5% විතර කැපෙනවා. . එතකොට 19000 සේලර්ට වැටෙන්නේ. .
ඩිස්ට්‍රිබියුටර් ඩීලර්ට ෆෝන් එක දෙන්නේ 19000ට ඌ කියනවා රීටේල් 21000ට විකුනන්න කියලා එහෙම කියලා ඌම 20000ට දරාස් දානවා. . සේලර් දරස් දාලා වැඩක් නෑ ඌට ලාබයක් නෑ ඌ ගන්නෙත් 19000ටනේ. .
ඔන්න ඕකයි සීන් එක. . ඩිස්ට්‍රිබුටර් වුනත් මීට වඩා ඩීලර් ගැන හිතන්න ඕනා. . ඌ ඩිලර්ට වැටෙන ගානම වැටෙන්න දරස් වික්කම ඩිලර්ස්ලා අනාතයි. .
දරස් එකත් තේරුම් ගන්න ඕනා මේ සීන් එක. .
කස්ටමර්ට නම් හොදයි මේකෙන්. .
මගෙත් දරස් ස්ටෝර් එකක් තියෙනවා. . මුකුත් දාලා නෑ වැඩක් නැති නිසා. . සමහර ඒවා දැම්මොත් අතින් පාඩුයි. .
E kivve? Card payment eka decline vunaada? Mama kawadawath COD daala na. Only card payments.machan ubala cash on delivery da kale ?, nethnam card payment da ? mage card payment wada ne ne![]()
ඔව් දැන් agentල/ඩීලර්ස්ල ගේමට බැහැල තියෙන්නේ. retailers ලට බැ ඉස්සර වගේ වැඩ දාන්න. එක පැත්තකින් කස්ටමර්ස්ලට හොදයි. ෂොප් කරන අයට ටිකක් අමාරුයි.
meka vunaa Nokia phone ekakata. e phone eke ganan tika mama seller ekkama liyala thiyaa gaththa. aduma thibbe 31 ta wage. agent ge eeta wadaa gaana wadi. pahuwadaa card offer ekata ganna hithan idala prices baluwama e phone eka agent daala 27 ta. anith hemogema 30+. mata hena laabai.