daraz මේක බොරුවක්ද ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    ගොඩක් ඔහොම තියෙන ප්‍රඩක්ට් වල අවුල් තියෙනවා ..
    ෆීඩ්බැක් බලපන්
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Daraz kiyannema boruwak thamai bn :lol:

    patta loku price ekk dala ekata discount ekk add karla same price ekatama sell karanw :rolleyes:
    මම ඊයේ ගෙවල් ගාව කඩෙන් ගත්තා viva 1k 640 ගානේ. අද daraz එකෙන් ගත්තා 550 ගානේ. හැබැයි ඒක නම් බොරුවක් කියලා හිතන්න අමාරුයි. මම කලිනුත් order කරලා තියෙනවා. කල් ඉකුත් වන දිනයකයවත් ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ.

    Arpico eke yanawa 50% off offer ekak eka balanna
    outlet walada? naththan online da?
    ------ Post added on Apr 6, 2023 at 5:45 PM
     
    • Wow
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මම ඊයේ ගෙවල් ගාව කඩෙන් ගත්තා viva 1k 640 ගානේ. අද daraz එකෙන් ගත්තා 550 ගානේ. හැබැයි ඒක නම් බොරුවක් කියලා හිතන්න අමාරුයි. මම කලිනුත් order කරලා තියෙනවා. කල් ඉකුත් වන දිනයකයවත් ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ.
    Darazmall thiyna badu wala lokuwata ehema nh anith normal dewal nm overpriced bn godak dewal. unta hithena hithena price dala wage..