ඩිලිවරිත් සෑහෙන්න පරක්කුයි
yes unta bambu gahaganna kiyala kaden gannawaඔව් බන්, දැන් ඩිලිවරි චාර්ජ් එක බඩුවටත් වඩා වැඩි වෙන වෙලාවල් තියෙනවා, ඒක නිසා ඔර්ඩර් කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.
ඔව් Phone Answer කරේ නැහැ කියලා දානවා උන් බොරුවටලගදි ඉදන් ගෙදරට එන්නෙත් නැතව අපි ගෙදර නැහැ කියලා දානවා.