
Unge return karanna puluwan nisa baya nathuwa ganna puluwan. anithde warranty balala ganna warranty card ekka.Daraz Mall එකේ products sureද?![]()
මමත බල බල හිටියා huion 420 අඩු වෙලා නෑ බන්.කලිම් ප්රයිස් එකම තමාmath damma drawing tablet ekak.![]()
![]()
![]()
mama damme H 640p eka 10 kata dala tibba okkoma discount ekka 8700/= kata hgaththeමමත බල බල හිටියා huion 420 අඩු වෙලා නෑ බන්.කලිම් ප්රයිස් එකම තමා

oka 10,400/= mama gatta ikman eken
SLT bill pay karanna puluwan da? anith ewata nam 10% hambenawaUtility bill payments වලට තාම Discount නෑ නේද?

SLT බෑ මචං. අනිත් ඒවට හම්බවෙන්නෙත් නෑ නේහ් මචං. මම කියන්නෙ බෑන්ක් ඩිස්කවුන්ට් එක ගැන නෙමෙයි Daraz එකෙන් දෙන ඩිස්කවුන්ට් එක ගැන. ඊයෙත් උන් දුන්න 10%ක්.SLT bill pay karanna puluwan da? anith ewata nam 10% hambenawa![]()