Daraz bad reviews walata funny Seller remarks!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,321
    41,177
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbala wage kalu Ponnayek.

    NvTymCa.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ow math dakala thiynawa. single star dapuwata ohoma thanks karala thiyanawa
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,728
    7,294
    113
    thawa innawa variation eka thoran nethuwa thorapu eka nemelu ewala tiyenne kiyala bad reviews daaapu.. but unge review ekema penwanawa yatin item eka,,,, weradi variation eka thorala tiyen
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    මේ පොන්ස් නම් ජීවිතේට හොද රිවිව් දාන එකෙක් නම් නෙමෙයි :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,497
    1
    60,013
    113
    Mother Earth
    මට daraz එකේ ගත්තු අයිටම් එකකට bad review එකක් දාන්න වුණා. Usb hub එකකට. මම 5stars දාල දුන්නෙ. seller මගේ නම්බර් එකට කතා කරල තව එකක් free එවන්නද ඇහුවා. මම ගත්තු අයිටම් එකේ usb port දෙකක් වැඩ කරන්නෙ නෑ කියල කිව්වෙ. සතියකට පස්සෙ මට ඌ අළුතෙන් තව එකක් එව්වා. එහෙම එවුනුත් ඉන්නවා. :)
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,321
    41,177
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට daraz එකේ ගත්තු අයිටම් එකකට bad review එකක් දාන්න වුණා. Usb hub එකකට. මම 5stars දාල දුන්නෙ. seller මගේ නම්බර් එකට කතා කරල තව එකක් free එවන්නද ඇහුවා. මම ගත්තු අයිටම් එකේ usb port දෙකක් වැඩ කරන්නෙ නෑ කියල කිව්වෙ. සතියකට පස්සෙ මට ඌ අළුතෙන් තව එකක් එව්වා. එහෙම එවුනුත් ඉන්නවා. :)
    Thota katata aran uwa sure ekata Ponnayo.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,497
    1
    60,013
    113
    Mother Earth
    Thota katata aran uwa sure ekata Ponnayo.
    මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා...
    කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා ...
    අම්ම මතක් කරොත් පොන්නයා වේවා..
    තෝ අම්ම මතක් කරොත් පොන්නයා වේවා..:)

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොකෝ කියන්නේ සොන්නයෝ උබේ අම්මව Daraz එකේ දාල අඩුවට විකුනමුද? ඒකිට bad reviews ගහන උන්ට උබ මන්නෙන් කොටපන්
     
    • Haha
    Reactions: siri_ayya

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,949
    8,782
    113
    Cenon
    cenon.com
    daraz eke badu quality na dan, shipping high and item prices are also high. un marketing walata over budget wiyadam karala tyenne, moda huttala.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,163
    36,175
    113
    කෑගල්ල
    මම එක පාරක් item එක ගැන හොද කියලා daraz එකට බැනලා bad review එකක් දුන්නා. ඔකුන්ට අමු කැවිලා අවිස්සාවෙල්ලට එවන්න තිබ්බ එකක් පාදුක්ක දිහා කුරිය සර්විස් එකකට එවලා. මහ පොන්න පක්කු කොච්චර කතාකරත් ප්‍ර්ශ්නේ විසදලා දුන්නේ නැ. අන්තිමට ගිහින් අරගෙන ආවේ උන්ගේ හෙන බඩු ගොඩක් ඇදලා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මොකක්හරි විදිහක් තියෙන්න ඕනෙ බන් item එක ගත්ත ගමන්, අරන් මාස තුනකින්, හයකින් අවුරුද්දකින් වගේ විදිහට reviews බලන්න පුළුවන් වෙන්න.. එහෙමත් එකෙක් තමා පස්සෙ ඇවිත් review එක edit කරලා පස්සෙ ආපු අවුල් ගැන comment එකේ දාන්නේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    ගොඩක් වුන් දන්නේ...කියපු දවසට ආවා පැකේජින් හොදයි,හයි කොලිටි වගේ තියෙනවා ..සතියක්වත් යූස් කරලා නෙමෙයි දනන්නේ