daraz delivery එක්ක බඩු වල ගාන වැඩි

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සමහර ඒවා වෙන හොයාගන්න තැනක් නැති නිසා ගන්නවා බං

    මමනම් ඉස්සර ගත්තා. දැන් නම් අල්පෙනෙත්තක දෙයක් ගන්නෙ නෑ. Ali එකෙන් දාගන්නවා. කල් ගියත් අවුලක් නැති ඒවා. මුන් පට්ට හොරු බං. Feedback පවා අයින් කරනවා positive ටික විතරක් තියාගෙන.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    Hair Trimmer ekak genawa deparai kapuwe kapenne na.

    Digital clock ekak genawa. Current eka giyama welawa riset wenawa.

    Tharadiyak genawa 1Kg aduwen kirenne.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Hair Trimmer ekak genawa deparai kapuwe kapenne na.

    Digital clock ekak genawa. Current eka giyama welawa riset wenawa.

    Tharadiyak genawa 1Kg aduwen kirenne.

    ඔව් බන් කැ*ම බාල ජරාව තියෙන්නෙ. ආව මුල් කාලෙ dealers ට සෙට් වෙලා හොඳ offers දුන්නා. බඩුත් හොඳයි. පස්සෙ පස්සෙ උනුත් පරණ වෙච්ච, damage වුන, තත්වයෙන් බාල වෙච්ච බඩු මුට්ටු සේරම විකුණගන්න මේක පාවිච්චි කරන්න ගත්තා. Mike audio එකෙන් ඕක හරහා ගිටාර් එකක් ගත්තා. Branded එකක්. 38යි ගාණක්. ගෙනත් බලද්දි strings තනිකරම මළකඩ. Bridge එක කැඩිලා tune අඩු කරලා එවලා තියෙන්නෙ. Tune කලාම bridge එක ගලවගෙන ගියා. කරන්න දෙයක් නෑ තියාගත්තා ඉතින් උන්ට කීවට වැඩක් වුනේ නෑ. ගන්න එපා කිසිම දෙයක්. දෙන්නෙම බාල දේවල්. අසාධාරණ විදියට හම්බ කරන සල්ලි කෙලවිලාම යන්නෝන ඔකුන්ට.
     
    dan taradiya mathak wela baladdi wada na.

    Battery dana kalla kadila gihin malakada kala.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    Hair Trimmer ekak genawa deparai kapuwe kapenne na.

    Digital clock ekak genawa. Current eka giyama welawa riset wenawa.

    Tharadiyak genawa 1Kg aduwen kirenne.
    Digital clock ekak genawa.... rechargable battery ekak paralel danna bro.
    Tharadiyak genawa 1Kg... tare karala 0 karanna barida? 1kg bara bajanayak use karala baluwada?
     
    • Like
    Reactions: dilan_randika

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Digital clock ekak genawa.... rechargable battery ekak paralel danna bro.
    Tharadiyak genawa 1Kg... tare karala 0 karanna barida? 1kg bara bajanayak use karala baluwada?
    Battery ekak eke thiyenawa ban. eth eka hariyata clock ekata set wenne na.

    ahh.. ohne tare 0 karanna thibba. eth ada aran baladdi batary dana kalla dirala kadila. aragena wadikal na. use kaleth na.
     
    • Like
    Reactions: Cenon

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    මමනම් ඉස්සර ගත්තා. දැන් නම් අල්පෙනෙත්තක දෙයක් ගන්නෙ නෑ. Ali එකෙන් දාගන්නවා. කල් ගියත් අවුලක් නැති ඒවා. මුන් පට්ට හොරු බං. Feedback පවා අයින් කරනවා positive ටික විතරක් තියාගෙන.
    අනික අපේ ගොන් හරක් ඉන්නවා iteam එක chora නමි comment එකට chore ගැන කියලා.
    5 star feedback දෙනවා. යකෝ ඌව බල්ලො කන්න එපැයි. ගොන් හරක්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනික අපේ ගොන් හරක් ඉන්නවා iteam එක chora නමි comment එකට chore ගැන කියලා.
    5 star feedback දෙනවා. යකෝ ඌව බල්ලො කන්න එපැයි. ගොන් හරක්

    මාත් දැකලා තියේ. Daraz එකෙනුත් negative feedback අයින් කරනවා. මම ලැප් එකක් අරන් කේස් එකක් ගිහින් negative feedback එකක් දුන්නා. අයින් කරලා mail එකකුත් දැම්මා ඒක publish කරන්න බැරිලු උන්ට.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    250 350 wenawa dan delevery fee eka. Podi genakota wadi. Eth kada gane rasthiyadu wenawata wada labai.
    ඒක නම් ඇත්ත.හාඩ් වෙයාර් වල බඩු හොයන්න ඇවිදලා එපා වුනා.උන් ගාව බඩුත් නෑ.මුන්ගේ බඩු තියෙනවා.ඩිලිවරි වලට ගෙව්වම ඉතින් කඩෙන් ගන්නවට් වඩා ලාභයකුත් නෑ අන්තිමට
     
    • Like
    Reactions: RottenCOLT

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාත් දැකලා තියේ. Daraz එකෙනුත් negative feedback අයින් කරනවා. මම ලැප් එකක් අරන් කේස් එකක් ගිහින් negative feedback එකක් දුන්නා. අයින් කරලා mail එකකුත් දැම්මා ඒක publish කරන්න බැරිලු උන්ට.
    හරියට negative feedback දානවනම් උන් publish කරනවා. උන්ගේ guideline දීල තියෙන විදිහට දාන්න. සමහරු දාන reviews කිසි වැඩක් නෑ.

    "මේක ගන්න එපා"
    "ගානට වටින්නේ නෑ"
    "මූ හොරා"