daraz අලුත් delivery price එක්ක බඩු වල ගාන වැඩි වෙනවා නේද කොල්ලනේ 


සමහර ඒවා වෙන හොයාගන්න තැනක් නැති නිසා ගන්නවා බංඋඹලා daraz එකෙන් තාමත් බඩු මුට්ටු ගන්නවද බං..![]()
සමහර ඒවා වෙන හොයාගන්න තැනක් නැති නිසා ගන්නවා බං
Hair Trimmer ekak genawa deparai kapuwe kapenne na.මමනම් ඉස්සර ගත්තා. දැන් නම් අල්පෙනෙත්තක දෙයක් ගන්නෙ නෑ. Ali එකෙන් දාගන්නවා. කල් ගියත් අවුලක් නැති ඒවා. මුන් පට්ට හොරු බං. Feedback පවා අයින් කරනවා positive ටික විතරක් තියාගෙන.
Hair Trimmer ekak genawa deparai kapuwe kapenne na.
Digital clock ekak genawa. Current eka giyama welawa riset wenawa.
Tharadiyak genawa 1Kg aduwen kirenne.
dan taradiya mathak wela baladdi wada na.ඔව් බන් කැ*ම බාල ජරාව තියෙන්නෙ. ආව මුල් කාලෙ dealers ට සෙට් වෙලා හොඳ offers දුන්නා. බඩුත් හොඳයි. පස්සෙ පස්සෙ උනුත් පරණ වෙච්ච, damage වුන, තත්වයෙන් බාල වෙච්ච බඩු මුට්ටු සේරම විකුණගන්න මේක පාවිච්චි කරන්න ගත්තා. Mike audio එකෙන් ඕක හරහා ගිටාර් එකක් ගත්තා. Branded එකක්. 38යි ගාණක්. ගෙනත් බලද්දි strings තනිකරම මළකඩ. Bridge එක කැඩිලා tune අඩු කරලා එවලා තියෙන්නෙ. Tune කලාම bridge එක ගලවගෙන ගියා. කරන්න දෙයක් නෑ තියාගත්තා ඉතින් උන්ට කීවට වැඩක් වුනේ නෑ. ගන්න එපා කිසිම දෙයක්. දෙන්නෙම බාල දේවල්. අසාධාරණ විදියට හම්බ කරන සල්ලි කෙලවිලාම යන්නෝන ඔකුන්ට.
Digital clock ekak genawa.... rechargable battery ekak paralel danna bro.Hair Trimmer ekak genawa deparai kapuwe kapenne na.
Digital clock ekak genawa. Current eka giyama welawa riset wenawa.
Tharadiyak genawa 1Kg aduwen kirenne.
Battery ekak eke thiyenawa ban. eth eka hariyata clock ekata set wenne na.Digital clock ekak genawa.... rechargable battery ekak paralel danna bro.
Tharadiyak genawa 1Kg... tare karala 0 karanna barida? 1kg bara bajanayak use karala baluwada?
පුදුමයි.mata order karapu eka nethuwa wena ekak ewala un complain karapu gaman refund kara. return karanna onith ne kiwwa.![]()
අනික අපේ ගොන් හරක් ඉන්නවා iteam එක chora නමි comment එකට chore ගැන කියලා.මමනම් ඉස්සර ගත්තා. දැන් නම් අල්පෙනෙත්තක දෙයක් ගන්නෙ නෑ. Ali එකෙන් දාගන්නවා. කල් ගියත් අවුලක් නැති ඒවා. මුන් පට්ට හොරු බං. Feedback පවා අයින් කරනවා positive ටික විතරක් තියාගෙන.
අනික අපේ ගොන් හරක් ඉන්නවා iteam එක chora නමි comment එකට chore ගැන කියලා.
5 star feedback දෙනවා. යකෝ ඌව බල්ලො කන්න එපැයි. ගොන් හරක්
ඒක නම් ඇත්ත.හාඩ් වෙයාර් වල බඩු හොයන්න ඇවිදලා එපා වුනා.උන් ගාව බඩුත් නෑ.මුන්ගේ බඩු තියෙනවා.ඩිලිවරි වලට ගෙව්වම ඉතින් කඩෙන් ගන්නවට් වඩා ලාභයකුත් නෑ අන්තිමට250 350 wenawa dan delevery fee eka. Podi genakota wadi. Eth kada gane rasthiyadu wenawata wada labai.
හරියට negative feedback දානවනම් උන් publish කරනවා. උන්ගේ guideline දීල තියෙන විදිහට දාන්න. සමහරු දාන reviews කිසි වැඩක් නෑ.මාත් දැකලා තියේ. Daraz එකෙනුත් negative feedback අයින් කරනවා. මම ලැප් එකක් අරන් කේස් එකක් ගිහින් negative feedback එකක් දුන්නා. අයින් කරලා mail එකකුත් දැම්මා ඒක publish කරන්න බැරිලු උන්ට.