Daraz free Rs. 50 Reload

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    Daraz points වලින් 100LKR රීලෝඩ් එකක් දැම්මම 50LKR යි කැපෙන්නෙ.

    Daraz pay ---> Collect daraz points 50% voucher ---> Reload

    M1y1lnP.jpg


    NRj7t9fh.jpg
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113

    මගේ ටැබ් එකේ ඩයලොග් සිම් එකක් තිබිල අන්න ඒක මතක් වෙලා මම 100 දැම්ම පසු කාලීන ප්‍රයෝජනයට
    අන්න ඒක දැම්ම විතරයි ඩයලොග් එකෙන් තව 50%ක් දුන්න දවස් 14ක් වැලිඩ් කියල බෝනස් රීලෝඩ් එකක් :ROFLMAO:
     
    • Haha
    Reactions: Hyaenidae