Daraz lap එකක්‌ අරන් කෙල උනා බන්

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම කලින් ලැප් එක ගැන දැනගන්න ට්‍රේඅඩ් එකක් දැම්ම , අපේ කොල්ලෝ ලැප් එකේ හොද නරක කිව්වේ නෑ , daraz එකෙන් නම් ගන්න එපා කියල හැමෝම කිව්වා , daraz එකෙන් ගත්තොත් "Daraz lap එකක්‌ අරන් කෙල උනා බන් " කියල ට්‍රේඅඩ් දාන්න වෙයි කිව්වා , ( ඒ මගේම හොදටයි අපේ උන් කිව්වේ කියල දන්නවා )

    https://elakiri.com/threads/daraz-eken-asus-lap-ekak-ganna-help-ekak.1946995/

    එත් මට ඕන මේකේ ඇත්ත දෙයක් තේරුම් කරන්න , මම ෆිල්ම් එකක් බාගන්න , email , පොඩි වැඩ ටිකයි මගෙන් වෙන්නේ , ඉතින් daraz එකේ asus original agent ගේ ෂොප් එකෙන් මම ඔර්ඩර් කලා ...( හුගක් අය අහුවෙන්නේ daraz එකේ වරදක් නෙවේ , එකේ sellerge අවුලක් නිසා , daraz එකට බනිනවා ,) හරි agent ගෙන් ගත්ත නම් එහෙම වෙන්නේ නෑ ....

    i3 එකක් ගත්තේ , 31 වෙනිදා ඔර්ඩර් කල , අද 6 බඩු අවා අතටම , 92000ක් වෙනවා ගාන , මට credit card එකට හම්බුනේ , රු 78000කට , mouse එකයි , 16gb pen එකයි , 2000 වෙන කැස්පර් virus guard එකක් ලැබුන 1 year , තව දෙයක් නිකන් තියෙන එකනේ 40 මාස ගෙවන්න දැම්ම , 0% පොලියට , lap එකත් අවුරුදු 2කයි වගකීම ...

    මම online බඩු කලිනුත් ගත්ත , huawei ෆොනේ , ෆ්‍රිජ් ඔක්කොම කිසි අවුලක් වෙලා නෑ , original agent ගෙන් ගන්න නිසා .....
    මට මේ කිසි එකක් promote කරන්න ඕන නෑ , එත් ඇත්ත පිළිගන්න ඕන , credit කොන්ට්‍රෝල් කරගන්න බැරි එක , credit card වලට බනිනවා වගේ


    117400594_953516765121601_2522649404531877421_n.jpg


    117189899_306200917252293_4177854841967316867_n.jpg


    3.jpg


    5.jpg


    4.jpg


    6.jpg


    7.jpg


    8.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ කියන්නෙ මචෝ ඩරාස් ලා බ්‍රැන්ඩ් ඒජන්ට්ල විදියටත් වැඩ කරනවා.. එහෙම ඒජන්ට් කම කරන බ්‍රැන්ඩ්1ක් උන්ගෙත් ගත්තොත් ඖලක් නෑ කියලනේ කියන්නෙ ඔබ ?
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Kamak naa thawa tika kalekin adagena Waren keyboard eke keys wada karanne na ehema kiyala.
    john keells eken warrenty denne eka thamai bn....aulak awama john keells ekata aran yanawa.....john keells eke service hari nadda mama danne na , habyi un hoda company ekak....e wage , nathuwa daraz ekata banala wadak na heta kadunath
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    john keells eken warrenty denne eka thamai bn....aulak awama john keells ekata aran yanawa.....john keells eke service hari nadda mama danne na , habyi un hoda company ekak....e wage , nathuwa daraz ekata banala wadak na heta kadunath
    Kamak na kamak naaa.uba mn kiwwa eka mathaka thiyagena inna.warranty 3yrs wage thiyena nam awlak Naha.asuswala keyboard eke nitharama awl enawa
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Kamak na kamak naaa.uba mn kiwwa eka mathaka thiyagena inna.warranty 3yrs wage thiyena nam awlak Naha.asuswala keyboard eke nitharama awl enawa
    epsi eke denneth 2 years bn dan koheth , wenama gewala wadi karaganna puluwan
     
    • Like
    Reactions: Brandy2020

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    da thawa warra
    Daraz wage thanakin nam lapak wage deyak ganna eka mama Recommend karanne naha
    Uba asus lap ekak nam gaththe Epsi eken ganin
    Mama 2015 gaththa lap eka thama awlak naha
    Me lagadi fan eke awlak awa. Ekath epsi service eken repair karala gaththa
    Daraz wala inna sellers la godak boru karayo bun
    epsi ekath aulak na bn ....daraz eke horungen gattama ohoma thama....sira delar kenekgen nam aulak na...epsi eke meka cash 85