මම කලින් ලැප් එක ගැන දැනගන්න ට්රේඅඩ් එකක් දැම්ම , අපේ කොල්ලෝ ලැප් එකේ හොද නරක කිව්වේ නෑ , daraz එකෙන් නම් ගන්න එපා කියල හැමෝම කිව්වා , daraz එකෙන් ගත්තොත් "Daraz lap එකක් අරන් කෙල උනා බන් " කියල ට්රේඅඩ් දාන්න වෙයි කිව්වා , ( ඒ මගේම හොදටයි අපේ උන් කිව්වේ කියල දන්නවා )
https://elakiri.com/threads/daraz-eken-asus-lap-ekak-ganna-help-ekak.1946995/
එත් මට ඕන මේකේ ඇත්ත දෙයක් තේරුම් කරන්න , මම ෆිල්ම් එකක් බාගන්න , email , පොඩි වැඩ ටිකයි මගෙන් වෙන්නේ , ඉතින් daraz එකේ asus original agent ගේ ෂොප් එකෙන් මම ඔර්ඩර් කලා ...( හුගක් අය අහුවෙන්නේ daraz එකේ වරදක් නෙවේ , එකේ sellerge අවුලක් නිසා , daraz එකට බනිනවා ,) හරි agent ගෙන් ගත්ත නම් එහෙම වෙන්නේ නෑ ....
i3 එකක් ගත්තේ , 31 වෙනිදා ඔර්ඩර් කල , අද 6 බඩු අවා අතටම , 92000ක් වෙනවා ගාන , මට credit card එකට හම්බුනේ , රු 78000කට , mouse එකයි , 16gb pen එකයි , 2000 වෙන කැස්පර් virus guard එකක් ලැබුන 1 year , තව දෙයක් නිකන් තියෙන එකනේ 40 මාස ගෙවන්න දැම්ම , 0% පොලියට , lap එකත් අවුරුදු 2කයි වගකීම ...
මම online බඩු කලිනුත් ගත්ත , huawei ෆොනේ , ෆ්රිජ් ඔක්කොම කිසි අවුලක් වෙලා නෑ , original agent ගෙන් ගන්න නිසා .....
මට මේ කිසි එකක් promote කරන්න ඕන නෑ , එත් ඇත්ත පිළිගන්න ඕන , credit කොන්ට්රෝල් කරගන්න බැරි එක , credit card වලට බනිනවා වගේ