boru danna epa yakoo. mehema evanm dei okunado mata awe DJ party laser light ekak rs 6000 Wenaw eka
![]()

අනිත් එකෙන් දැම්ම පොස්ට් එක remove කලාම ආයෙම මේකෙන් දැම්ම නේද
ඔකේ හරිම process එක කියපන්, random order එකක් store එකක item එකකට order එකක් place වෙන එකද වෙන්නේ, නැත්තම් selected seller (උබ) ගේ store එකේ තියෙන දේවල් වලට random order එකක් වැටෙනවද ? නැත්තම් තියෙන බඩු ටික random pack කරලා එවනවද ?
Matath malayak awe
Mn first oder eka daddi eka 49i thibbe bn dn 99i... Ekakata wada eka para oder karanna bh nehඑහෙනම් ඒකේ ink එක මට ඇවිත් තියෙන්නේTattoo gun ekak aawa..
Redda

Boru nemei bn sira. Meka podi unata patta eliyay lazer wadinawa patteta.mata hambuna eka supiri. bada yaddi gahaganna hondai
View attachment 209303
boru danna epa yakoo. mehema evanm dei okun
------ Post added on Jul 5, 2023 at 9:33 PM
මට එපා. ඔයාගෙ අරයට දෙම්න.
ඔව් ඔව්. ඔය වගේ වැඩක් වෙනවා ඇත්තේ. ඇතුලේ item එකේ ගහලා තියන order number නෙවෙයි එළියේ පැක් එකේ ගහලා තියෙන්නේ.View attachment 209310
meka awe
මම මේ පාර දෙපාරක් order කළා, වැඩේ දැන් ටිකක් clear
1. එවන item එකම seller ගේ නෙවෙයි.
2. දැනට මෙච්චර කල් ආපු සේරම වගේ Ships from Overseas ඒවා.
3. cash on delivery දාල ගෙන ඒවා return වෙනවනේ, ඒවා random select කරලා orders වලට යවනවා වගේ
------ Post added on Jul 5, 2023 at 11:59 PM
ara item eka wishlist dala thiya ganna. thawa masekin wage apahu thiyeiis this one time only offer ?
too late wageh

කොහොමද ගෙදර උන් ඉස්සරහ daraz එකේ එවුන් mystery box කියලා එවන එකේ dildo එකක් තිබ්බම. ගොඩ දෙනෙක්ට උන් ඔය ජරා වැඩේ කරලා තියෙනවා කලින් mystery box වල.ආතල් එකට ට්‍රයි කරලා බලහල්ලා.මාත් එකක් දැම්මා. සමහර එවුන්ට හොද හොද ඒවා ඇවිල්ලා තිබ්බා.
https://www.daraz.lk//products/i178...2885430.OTHER_6502465719_7721944&urlFlag=true
View attachment 208917
ගත්ත එවුන් අයිටම් එක ආවට පස්සේ දාපල්ලා තිබ්බ ඒවා![]()