ඔහොම්මම කියපල්ලකෝ rechargeble torch මොනවද හොද කියලා. පත සයිස් එවා නෙවෙයි..
ඔහොම්මම කියපල්ලකෝ rechargeble torch මොනවද හොද කියලා. පත සයිස් එවා නෙවෙයි..
------ Post added on Feb 22, 2022 at 9:20 AM
ow USB charging thama. Ake aulak nanedinapala eke athi
ekath out of stock da manda ?
oka usb charging da ?
ehenam case ne , gana nam aduyi
------ Post added on Feb 22, 2022 at 9:20 AM
උඹ හරියටම කිව්වා අපේ ගෙදරත් ඔය ලංතැරුම් ටයිප් එකේ සෝලාර් වලින් චාර්ජ් වෙන එකක් තිබ්බා වෙන චයිනිස් බ්‍රෑන්ඩ් එකක අව්වේ තිබ්බාම චාජින් ලයිට් එක පත්තුවෙනවා පොඩ් සොලාර් එකෙන් බැටරි චාජ් වෙන්නේ නෑඅර උඩින් පොඩි solar panel කෑල්ලක් තියෙනවා අව්වෙ තිබ්බම Charging light එක නම් පත්තුවෙනවා මට බැටරි එක charge වීම කෙසේ වෙතත් ඕක හදපු චීනා ඔය solar panel කෑල්ලෙන් එන current එකෙන් charging light එක පත්තු කරනවද දන්නෙ නැහැ නෙ![]()
පිට කොටුවෙ පළවෙනි හරස්වීදියෙ
micro electronics කියල කඩයක් තියෙනවා
![]()
මේකෙ 3න් වෙනි තට්ටුවෙ ලයිට් බඩු කඩේ
උබලට කැමති හැටියට ලයිට් බඩු ගනිල්ල
මේකට වඩා අඩු මිලට තිබුනොත් මටත් කියන්න
ගෙදරට ඕන හවුස් නොමල් LED ගන්නවනම්
උන්ගාව තියෙන ZK වලින් ගන්න
View attachment 161281
mama daraz eken gaththa meka. can recommend. mama godak reta lap eka use karaddi thamai danne. eth poth kiyawannath gannawa.
https://www.daraz.lk/products/i113730420-s1025054699.html
View attachment 161293
------ Post added on Feb 22, 2022 at 12:12 PM![]()
me jathiye ekak tiyeanwa led ekak dala. awrudu 2k paranai. dan nam paya 1.5 wage pattu wenne. mehe pansal wala katina walatat mewa ussan yanne. eli wenakan pattu wenawa habai
මේක මමත් පාවිච්චි කරනවා. කියන්න වරදක් නෑ.. දැන් අවුරුදු 5ක ට වැඩියි බැටරිය නම් දැන් මාරු කරන්න උනා ලගදි....![]()
me jathiye ekak tiyeanwa led ekak dala. awrudu 2k paranai. dan nam paya 1.5 wage pattu wenne. mehe pansal wala katina walatat mewa ussan yanne. eli wenakan pattu wenawa habai
ඔය කඩේ හැම දෙයක්ම තියෙනවාකඩ ගානේ යන්න වෙලාව නම් මදි .
Emergency bulb නම් වැඩක් නැ මේ වෙලාවේ
ඔය කඩේ හැම දෙයක්ම තියෙනවා
මේක මමත් පාවිච්චි කරනවා. කියන්න වරදක් නෑ.. දැන් අවුරුදු 5ක ට වැඩියි බැටරිය නම් දැන් මාරු කරන්න උනා ලගදි....
මොංගල් ද ඩාර්ලින්............ අරන් අවුරුදු 5කට වඩා ගත්ත ලින්ක් එක තියන් ඉන්න මිනිස්සුත් ඉන්නවා ද?kotuwe yanna ba mahattayo
ko link ?
gatte kohenda , charge wenne kohomada ?
------ Post added on Feb 23, 2022 at 3:01 AM
අප්ඩේට් එකක් දෙමුද?Dinapala group eken order kala ekak. Dione kiyala brand ekak. Supiri
තවම කිසි අවුලක් නෑ මචන්අප්ඩේට් එකක් දෙමුද?
https://dinapalagroup.lk/product-category/home-appliances/emergency-light/තවම කිසි අවුලක් නෑ මචන්
https://dinapalagroup.lk/product-category/home-appliances/emergency-light/
මේවායි කොයි එකද ගත්තේ?
අරන් කොච්චර කල්ද?
ෆුල් චාර්ජ් එකෙන් පැය කීයක් අදින්න පුලුවන්ද?
DT-B1068
ඒ දවස් වල 2700 ගානක් උනේ. දැන් 7000 ගානක්. 2021 september ගත්තෙ. පැය ගානක් කියන්න අමාරුයි නිතරම charge කරනවනෙ.
පැය ගාන දැනගන්න පුලුවන් වුනා නම් වටිනවා බන්. අඩු ගානේ පැය 2-3 වත් බැරිද
ඒක තමා බන් නිකන් තියන වෙලාවට charge වෙන්න ගහල තියනව. 7000 ගානක් නම් වටින්නෙ නෑ. පැය 2-3ක් පුලුවන් කොහොමත්.පැය ගාන දැනගන්න පුලුවන් වුනා නම් වටිනවා බන්. අඩු ගානේ පැය 2-3 වත් බැරිද
ෆුල් චාර්ජ් වෙන්න පැය කීයක් වගේ යයිද
------
lead-acid battery නේද තියෙනවා කියන්නේ. ඒවා වැඩි කල් බෑ නේද
Charging time:
AC- 16 -24 hours.
අම්මෝ බන් දවසක් යනවාලු නේ ෆුල් චාර්ජ් වෙන්න.![]()