SLT, Electricity, Water තුනටම 2500 ගෙව්වම කැපෙන්නේ 2000 යි
මමනං ඔක්කොටම ගත්තාමෙන්න මේක තමයි මට එහෙනම් ඇප්ලයි උනේ. එදා පොයින්ට්ස් වලින් ලැබුන 200ත් එක්ක 700ක් Off උනා. අපරාදෙ අනිත් අකවුන්ට් දෙකට ගන්න බැරි උනා නේ බං පොයින්ට්ස් රිවෝඩ් එක

බලපං මම එදා කම්මැලිකමට තිබ්බ වැඩ වගේකුත් නිසා පස්සෙ ගන්නව කිය කිය හිටියෙ. මම හිතුවෙ ඒක දිගට තියේ කියල බං. අපරාදෙමමනං ඔක්කොටම ගත්තා![]()
උඹ ඩරාස් එකෙන් කන බොන දේවල් ගන්නවද බං? චොක්ලට් ජාති අනං මනං, තව ගෙදරට ඕන කරන කන බොන දේවල් ගන්නවද?මමනං ඔක්කොටම ගත්තා![]()
උඹ ඩරාස් එකෙන් කන බොන දේවල් ගන්නවද බං? චොක්ලට් ජාති අනං මනං, තව ගෙදරට ඕන කරන කන බොන දේවල් ගන්නවද?
------ Post added on Dec 12, 2022 at 1:53 AM

මම කවදාවත් අරගෙන නෑ. ඒවගෙ ෂිපිං කොස්ට් එක කොහොමහරි කවර් කරන්නෙ බං? කලෙක්ෂන් පොයින්ට් දානවද? විස්තර ටිකක් කියපං දැන් ගන්න බලන්න
199/249 වගේ ෆික්ස්ඩ් ගානක් වැටෙන්නේ Daraz mart එකෙන් ගන්නකොට. (හාල් ඇර) ගෙදරට එන්න දවස් දෙකකට වඩා ගියොත් ශිපිං කොස්ට් රිෆන්ඩ් කරනවාමම කවදාවත් අරගෙන නෑ. ඒවගෙ ෂිපිං කොස්ට් එක කොහොමහරි කවර් කරන්නෙ බං? කලෙක්ෂන් පොයින්ට් දානවද? විස්තර ටිකක් කියපං දැන් ගන්න බලන්න
ඒත් මචං එක එක සෙලර්ගෙන් ගන්න කොට ෂිපිං ගොඩක් වැටෙනව නේද?199/249 වගේ ෆික්ස්ඩ් ගානක් වැටෙන්නේ Daraz mart එකෙන් ගන්නකොට. (හාල් ඇර) ගෙදරට එන්න දවස් දෙකකට වඩා ගියොත් ශිපිං කොස්ට් රිෆන්ඩ් කරනවා![]()
Daraz mart එකේ එහෙම නෑ ඔක්කොම fulfilled by daraz නිසාඒත් මචං එක එක සෙලර්ගෙන් ගන්න කොට ෂිපිං ගොඩක් වැටෙනව නේද?
මට ලින්ක් එකක් දාපංකො ඒකට යනDaraz mart එකේ එහෙම නෑ ඔක්කොම fulfilled by daraz නිසා
discount adu wela pennanne nadda ban gewanna kalin?SLT, Electricity, Water තුනටම 2500 ගෙව්වම කැපෙන්නේ 2000 යි
SLT ona na, anith ekata add wenawa. points welata witharai thiyenne offer ekadiscount adu wela pennanne nadda ban gewanna kalin?
fee eka 70 add karanna one ne?
Payment mode eka points select kalama pennanawa.discount adu wela pennanne nadda ban gewanna kalin?
fee eka 70 add karanna one ne?
man try kara wele pennuwe naPayment mode eka points select kalama pennanawa.
