Daraz Utility Offer

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,666
    113
    33
    Kalutara
    Payment method ekata daraz points select karahan

    Voucher eka collect karala pay with points denna one payment page ekedi. Ethakota auto 24% watila gewanna one ithuru gaana pennanawa
    ------ Post added on Dec 9, 2022 at 12:04 PM
    හරි හරි. එතකොට දැන් 2000ක් ටොපප් කලා නම් හරිනෙ ගෙවන්න කලින්?

    voucher eka ganna thiyenne kohenda ban? link ekak dapanko
    දැන් ඉවරලු ඒක.
    ------ Post added on Dec 9, 2022 at 12:08 PM
     
    • Sad
    Reactions: SheltonKolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    හරි හරි. එතකොට දැන් 2000ක් ටොපප් කලා නම් හරිනෙ ගෙවන්න කලින්?
    Voucher eka collect karala nam thiyenne issellama 2000 topup karanna eeta passe payment page ekedi daraz points select karanna payment method ekata
     
    • Wow
    Reactions: Heshan Daminda

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    මචන් මම කලේ මෙහෙම

    මුලින්ම වවුචරේ කලෙක්ට් කරා

    ඊට පස්සේ පොයින්ට්ස් වලට ගිහින් 2000 ක් ටෝපප් කළා, එතකොට තව 200 ක් පොයින්ට්ස් වැඩිපුර ලැබුනා (මේක ලැබෙන්නේ එක පාරයි)

    ඊට පස්සේ තව 1600 ක් පොයින්ට්ස් ටෝපප් කරන්න

    ඊට පස්සේ බිල් පේමන්ට් වලට ගියා

    slt තෝරලා ලෑන්ඩ් ලයින් එක ගහලා 5000 සිලිඑක්ට් කරා

    5000 පේ කාර එන තැනට ගියා,
    එහනින් පේමන්ට් මෙතඩ් එක පොයින්ට්ස් සිලෙක්ට් කරන්න

    එතකොට 3800 කියලා බිල් අමවුන්ට් එක පෙන්නනවා

    ඕන බිල් පේමන්ට් , බාන්ඩ මිලදී ගන්න මේකෙන් පුළුවන්
    ------ Post added on Dec 9, 2022 at 10:13 AM
    Mcn voucher eka collect karanna thiyenne koheda site eke? Mama daraz app eke inne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,666
    113
    33
    Kalutara
    Mehemane ban

    Rs. 5000 ka bill ekak gewanna thiyenawa

    Rs. 2000 ka points load kalama Rs. 200 ka points free hambenawa meka eka offer ekak.

    Voucher eka watinawa Rs. 1200k.

    Ethakota

    1. Rs 2000 load karanawa

    2. Rs 2200 hambenawa

    3. Voucher eka add karala 5000 gewanna giyama voucher eken 1200 aduwela 3800 pay karanna ithuruwenawa

    4. danatath 2200 load karala thiyena nisa top up and pay giyama bill eka gewanna thawa 1600 load karanna kyla enawa

    Ethankota anthimata api salli gewala load karala thiyenne mulinma load karapu 2000 + deweniyata load karapu 1600

    Rs. 3600 pay karala Rs. 5000 ka bill ekak gewanawa

    Hooray!
    ගෙව්වා, වවුචර් එකෙන් 1200ක් අඩුවුනා. පොයින්ට්ස් 2000ක් ටොපප් කළා. එතනට තව 200ක් එකතු වුනේ නෑ. ඒක නිසා 1800ක් වෙනම කාඩ් එකෙන් ගෙවන්න වුනෑ. ඇත්තටම ගෙවපු ගාන රුපියල් 3800යි. ලාභෙ 1200ක් විතරයි. 1400ක් නෙමෙයි. වවුචර් එක නිසා පොයින්ට්ස් වැලිඩ් වෙන්නේ නෑ.

    අන්තිමට ඉගෙනගත යුතු පාඩම වවුචර එකක් තියේ නම් තව දුරටත් ඩරස් පොයින්ට්ස් valid නැති බවයි.

    කළුවා මාරපන් ගියා වගේ වුනේ පොයින්ට්ස් ගන්නත් වෙනම 2000ක් ගෙවලා.. :baffled:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    ගෙව්වා, වවුචර් එකෙන් 1200ක් අඩුවුනා. පොයින්ට්ස් 2000ක් ටොපප් කළා. එතනට තව 200ක් එකතු වුනේ නෑ. ඒක නිසා 1800ක් වෙනම කාඩ් එකෙන් ගෙවන්න වුනෑ. ඇත්තටම ගෙවපු ගාන රුපියල් 3800යි. ලාභෙ 1200ක් විතරයි. 1400ක් නෙමෙයි. වවුචර් එක නිසා පොයින්ට්ස් වැලිඩ් වෙන්නේ නෑ.

    අන්තිමට ඉගෙනගත යුතු පාඩම වවුචර එකක් තියේ නම් තව දුරටත් ඩරස් පොයින්ට්ස් valid නැති බවයි.

    කළුවා මාරපන් ගියා වගේ වුනේ පොයින්ට්ස් ගන්නත් වෙනම 2000ක් ගෙවලා.. :baffled:
    2000 ටොපප් කරනකොට ඩරාස් කොහොමද දන්නෙ මූ වවුචර් එකක් දාන්න යනව කියල :unsure:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ගෙව්වා, වවුචර් එකෙන් 1200ක් අඩුවුනා. පොයින්ට්ස් 2000ක් ටොපප් කළා. එතනට තව 200ක් එකතු වුනේ නෑ. ඒක නිසා 1800ක් වෙනම කාඩ් එකෙන් ගෙවන්න වුනෑ. ඇත්තටම ගෙවපු ගාන රුපියල් 3800යි. ලාභෙ 1200ක් විතරයි. 1400ක් නෙමෙයි. වවුචර් එක නිසා පොයින්ට්ස් වැලිඩ් වෙන්නේ නෑ.

    අන්තිමට ඉගෙනගත යුතු පාඩම වවුචර එකක් තියේ නම් තව දුරටත් ඩරස් පොයින්ට්ස් valid නැති බවයි.

    කළුවා මාරපන් ගියා වගේ වුනේ පොයින්ට්ස් ගන්නත් වෙනම 2000ක් ගෙවලා.. :baffled:
    Uba mulin top up karala neweida gewanna giye? -_- checkout ekedida top up kare
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,666
    113
    33
    Kalutara
    2000 ටොපප් කරනකොට ඩරාස් කොහොමද දන්නෙ මූ වවුචර් එකක් දාන්න යනව කියල :unsure:
    Uba mulin top up karala neweida gewanna giye? -_- checkout ekedida top up kare
    නෑ මුලින්ම ටෝපප් කරලා තිබ්බ. ඊට පස්සේ ගෙවන්න ගියා. එතකොට ටොපප් 2000යි වවුචරේ 1200යි අඩුවුනා. 1800ක් පෙන්නුවා. ඒක කැපුනා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    නෑ මුලින්ම ටෝපප් කරලා තිබ්බ. ඊට පස්සේ ගෙවන්න ගියා. එතකොට ටොපප් 2000යි වවුචරේ 1200යි අඩුවුනා. 1800ක් පෙන්නුවා. ඒක කැපුනා.
    5 වෙනිද ඉඳන් 2000 ටොපප් කළාම 200 ක් දෙනවනේ වවුචර් අදාළ නෑ ඒකට :unsure:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    දන්නේ නෑ මට හම්බුනේ නෑ.
    කමක් නෑ 12 වෙනිදට ලොකු ඔෆර් එකක් තියෙනවා ඒක ගමු

    VrWEFFM.png
     
    • Wow
    Reactions: Heshan Daminda