Dark (Netflix) Series එක බලන උන් බැලුව උන් මේකට සෙට් වෙන්න.

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    kisidaka koobiyo, GOT
    nobaluwe okai...

    ape ewun samahara dewal
    epa karanawa :lol: :lol:
    ow bn hina yanava un dala tiyena title dakkama.hamoma hama deyakma danagena inna ona kiyala ekak ne.meka me podi huththala tikak balala inna vidihak ne.kalin 100 ekak oya vage puka uda dagena natuva.dark ekayi hodayi habayi meka me me vage scene ekak tiyena palaveni eka nemeyi.oya vage story ekak palaveni parata baluvama ithin oya vage athal ekak enava.

    meka balapalla.kathava hodayi.me vage thava godak eva tiyenava.evath balapalla.

    ඔව් බං රෙද්ද එපා වෙනවා.
    Games වලටත් එහෙමයි.
    මේ දවස්‌වල Far Cry 6 අල්ලගෙන නටන්නේ.
     
    • Love
    Reactions: silentsahan

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    dapanko bn evage review tikak mekata.poddak hoyala dapan bn 😂
    කතාව ගැන යමක්...

    ෆාර්ක්‍රයි 6 හි කතාව ගැන තවමත් තොරතුරු අනාවරණය වී නැතත් ඒ පිළිබඳ යම් යම් ඉඟි පළවෙමින් පවතියි.

    2021 පෙබරවාරි 18 දින දැනට නිල වශයෙන් මෙම ක්‍රීඩාව එළි දක්වන බව තහවුරු කර ඇත. එසේම පසුගිය දිනෙක මෙහි පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් විය. එයට අනුව මෙය නිවර්තන කලාපීය රටක සිදුවන සිදුවීමක් බව පැහැදිය. යාරා නමින් හැඳින්වෙන දූපතේ සිටින ජනාධිපති ඇන්ටන් කැස්ටිලෝගේ කුරිරු පාලනය යටතේ ජනතාව දුක් විඳින අතර ඉන් මිදීමට ඇතිවන කැරලි සහ ගරිල්ලා සටන් පිළිබඳ මින් දිගහැරෙනු ඇත. යාරා යනු දැඩි ආර්ථික සම්බාධක මධ්‍යයේ දරිද්‍රතාව ඉතා ඉහළ දූපතකි. ජනාධිපතිවරයාගේ කුරිරුබව ඔවුන් පූර්ව ප්‍රචාරපටය තුළින්ම පැහැදිළිව පෙන්වා ඇත. නමුත් ඇන්ටන් මෙහි ජනාධිපති වන්නේ මෙය පාරාදීසයක් කරන බව පවසමිනි. මෙම දූපත නිර්මාණය කිරීමට පෙර නිර්මාණ කරුවන් කියුබාව නිරීක්ෂණය කර ඇතිබව පවසා ඇත. එසේම ඔවුන් එම ගමනේදී සැබෑ ගරිල්ලා සටන්කරුවන්ද හමුවී ඇත.

    මේ අනුව, ජනාධිපතිට එරෙහිව සටන් කිරීම සඳහා ගරිල්ලා විප්ලවයක් නැගී තිබේ. ඔබ ගරිල්ලා සටන්කරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ, ඩැනී රොජාස් නම් චරිතය - ඔබට පිරිමි හෝ ගැහැණු ලෙස සෙල්ලම් කිරීමට තෝරා ගත හැකිය. රජයට විරුද්ධව ක්‍රියා කරන ගරිල්ලා සටන්කරුවෙකු ලෙස සටන් කිරීමට අවස්ථාව ලැබේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,407
    1
    62,048
    113
    Mother Earth
    dawn load link dapanko
    mata hari link ekak thama set une na
    දෙන්නම් මචන්. මාත් ඩවුන්ලෝඩ් කරේ Telegram වලින්. telegram වල search එකේ dark කියල ගහපන්. ගහපු ගමන් එනවා. dual Audio files තියෙන්නෙ. ඒ කියන්නෙ මේක originally german වලින් තියෙන්නෙ. ඒත් English වලින් හඬ කවලා. කිසිම අවුලක් නෑ. සුපිරියටම තියෙනවා. බලනකොට Audio language එක English විදිහට දාන් බැලුවම හරි.
    me hodayi.habayi godak un kiyanava vage patta kathavak neme bn.ubala meka uda dagena dagalanava nam thopi tv series balala ne mita vada hoda,time travel gana mita vada patta eva tiyenava bn.
    meka hodayi.habayi me youtube channel hadagena lankave goatha patav nahenava vage deyak ne.
    කවුද බන් ලංකාවෙ හිඟන යූටියුබ් චැනල් බැලුවෙ. මම නම් Filter කරලා ලංකාවෙ පොන්න චැනල් පේන්නෙ නැති වෙන්න මගේ preference එක අනුව හදාගෙන ඉන්නෙ.

    Dark season 1 ආව දවස් වලමයි බැලුවේ. මේ ලඟදි Facebook එකේ එවුන් පණ්ඩිත විචාර දාලා තියන එවා දැකලා ඉතුරු ටික බලන්න හිතන් හිටිය එක එපා වුණා.
    මොනත්තක් ද බං. Tv series බැලුවනම්, හොඳයි නම් IMDb වගේ site එකකට ගිහින් එක rate කරපංකෝ. මෙතන මේ social media වල බැලුවා බැලුවා කිය කිය නටන්නේ.
    Braking bad එකටත් සුජීව ප්‍රසන්න ආරච්චි වගේ reviews ලියලා. Wtf
    ඉතින් මොකටද ඒවා බලන්න යන්නෙ ? ෆේස්බුක් එකේ විචාර බලලද උබ කතා බලන්න ගන්නෙ. උබට සෙට් වෙන්නෙ නැත්තන් නොබල ඉන්න. උබට කැමති එකක් බලන්න. උබ මොකටද වෙන එවුන් එක එක හුත්තවල් කියනකොට ඒවා බලන්නෙ. ෆේස්බුක් එකේ comment කියවන්න යන්නෙ මොකටද ? IMDB එකේ රේට් කරන්න තරම් පුකේ අමාරුවක් නෑ බන්. මම බලලා පාඩුවෙ ඉන්නවා. මම මේ එළකිරියෙ ත්‍රෙඩ් එකක් දැම්මෙ මට plot එකේ එක තැනක් තේරුණේ නැති නිසා. මම අහපු එකට Ozone4 මට පැහැදිලි කරල දුන්න. අන්න කොල්ලො කිසිම පණ්ඩිත කතාවක් කිව්වෙ නෑ. 😷

    🥴
     
    Last edited:

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    දෙන්නම් මචන්. මාත් ඩවුන්ලෝඩ් කරේ Telegram වලින්. telegram වල search එකේ dark කියල ගහපන්. ගහපු ගමන් එනවා. dual Audio files තියෙන්නෙ. ඒ කියන්නෙ මේක originally german වලින් තියෙන්නෙ. ඒත් English වලින් හඬ කවලා. කිසිම අවුලක් නෑ. සුපිරියටම තියෙනවා. බලනකොට Audio language එක English විදිහට දාන් බැලුවම හරි.

    ela mama Tel balannam
     
    • Like
    Reactions: JohnSnow

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Dark season 1 ආව දවස් වලමයි බැලුවේ. මේ ලඟදි Facebook එකේ එවුන් පණ්ඩිත විචාර දාලා තියන එවා දැකලා ඉතුරු ටික බලන්න හිතන් හිටිය එක එපා වුණා.
    මොනත්තක් ද බං. Tv series බැලුවනම්, හොඳයි නම් IMDb වගේ site එකකට ගිහින් එක rate කරපංකෝ. මෙතන මේ social media වල බැලුවා බැලුවා කිය කිය නටන්නේ.
    Braking bad එකටත් සුජීව ප්‍රසන්න ආරච්චි වගේ reviews ලියලා. Wtf
    ඉතින් උබෙත් වැරැද්ද නේ බන් , මොන මගුලකට ඕවා කියවන්න යනවද ? මම නම් ඔය ගෘප් එකකවත් නෑ , සෙට් එකේ එකෙක් හොදයි කිව්වොත් එක බලලා මට සෙට් වෙනවා නම් කන්ටිනිව් කරගෙන යනවා ... අපේ උන් පොර මාන්සිකත්වේ පෙන්නන්න ඔහොම දාන්නේ . ගන්න ගන්න එපා
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දෙන්නම් මචන්. මාත් ඩවුන්ලෝඩ් කරේ Telegram වලින්. telegram වල search එකේ dark කියල ගහපන්. ගහපු ගමන් එනවා. dual Audio files තියෙන්නෙ. ඒ කියන්නෙ මේක originally german වලින් තියෙන්නෙ. ඒත් English වලින් හඬ කවලා. කිසිම අවුලක් නෑ. සුපිරියටම තියෙනවා. බලනකොට Audio language එක English විදිහට දාන් බැලුවම හරි.

    කවුද බන් ලංකාවෙ හිඟන යූටියුබ් චැනල් බැලුවෙ. මම නම් Filter කරලා ලංකාවෙ පොන්න චැනල් පේන්නෙ නැති වෙන්න මගේ preference එක අනුව හදාගෙන ඉන්නෙ.

    ඉතින් මොකටද ඒවා බලන්න යන්නෙ ? ෆේස්බුක් එකේ විචාර බලලද උබ කතා බලන්න ගන්නෙ. උබට සෙට් වෙන්නෙ නැත්තන් නොබල ඉන්න. උබට කැමති එකක් බලන්න. උබ මොකටද වෙන එවුන් එක එක හුත්තවල් කියනකොට ඒවා බලන්නෙ. ෆේස්බුක් එකේ comment කියවන්න යන්නෙ මොකටද ? IMDB එකේ රේට් කරන්න තරම් පුකේ අමාරුවක් නෑ බන්. මම බලලා පාඩුවෙ ඉන්නවා. මම මේ එළකිරියෙ ත්‍රෙඩ් එකක් දැම්මෙ මට plot එකේ එක තැනක් තේරුණේ නැති නිසා. මම අහපු එකට Ozone4 මට පැහැදිලි කරල දුන්න. අන්න කොල්ලො කිසිම පණ්ඩිත කතාවක් කිව්වෙ නෑ. 😷

    🥴
    ඉතින මම උඹ දැම්ම thread එක ගැන මොනවත් වරදක් කිව්වේ නෑ නේ. ඇයි වලිගේ පාගගෙන නටන්නේ.?
     
    • Like
    Reactions: JohnSnow

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,221
    113
    කවුද බන් ලංකාවෙ හිඟන යූටියුබ් චැනල් බැලුවෙ. මම නම් Filter කරලා ලංකාවෙ පොන්න චැනල් පේන්නෙ නැති වෙන්න මගේ preference එක අනුව හදාගෙන ඉන්නෙ.

    [/QUOTE]

    man ubata nemeyi bn ehema kivve.man kivve lankave huththala oya gana channel hadagena review danava.mage yaluwek thamayi mata evve scene eka,county eka venas karala tiyenne.me huththala ekka inna be.lankave hodata youtube karana untath karana asadaranayak ne gode huththala youtube avilla karanne.lankave channel ekak balannema nathi ganata epa karala tiyenne,

    කතාව ගැන යමක්...

    ෆාර්ක්‍රයි 6 හි කතාව ගැන තවමත් තොරතුරු අනාවරණය වී නැතත් ඒ පිළිබඳ යම් යම් ඉඟි පළවෙමින් පවතියි.

    2021 පෙබරවාරි 18 දින දැනට නිල වශයෙන් මෙම ක්‍රීඩාව එළි දක්වන බව තහවුරු කර ඇත. එසේම පසුගිය දිනෙක මෙහි පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් විය. එයට අනුව මෙය නිවර්තන කලාපීය රටක සිදුවන සිදුවීමක් බව පැහැදිය. යාරා නමින් හැඳින්වෙන දූපතේ සිටින ජනාධිපති ඇන්ටන් කැස්ටිලෝගේ කුරිරු පාලනය යටතේ ජනතාව දුක් විඳින අතර ඉන් මිදීමට ඇතිවන කැරලි සහ ගරිල්ලා සටන් පිළිබඳ මින් දිගහැරෙනු ඇත. යාරා යනු දැඩි ආර්ථික සම්බාධක මධ්‍යයේ දරිද්‍රතාව ඉතා ඉහළ දූපතකි. ජනාධිපතිවරයාගේ කුරිරුබව ඔවුන් පූර්ව ප්‍රචාරපටය තුළින්ම පැහැදිළිව පෙන්වා ඇත. නමුත් ඇන්ටන් මෙහි ජනාධිපති වන්නේ මෙය පාරාදීසයක් කරන බව පවසමිනි. මෙම දූපත නිර්මාණය කිරීමට පෙර නිර්මාණ කරුවන් කියුබාව නිරීක්ෂණය කර ඇතිබව පවසා ඇත. එසේම ඔවුන් එම ගමනේදී සැබෑ ගරිල්ලා සටන්කරුවන්ද හමුවී ඇත.

    මේ අනුව, ජනාධිපතිට එරෙහිව සටන් කිරීම සඳහා ගරිල්ලා විප්ලවයක් නැගී තිබේ. ඔබ ගරිල්ලා සටන්කරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ, ඩැනී රොජාස් නම් චරිතය - ඔබට පිරිමි හෝ ගැහැණු ලෙස සෙල්ලම් කිරීමට තෝරා ගත හැකිය. රජයට විරුද්ධව ක්‍රියා කරන ගරිල්ලා සටන්කරුවෙකු ලෙස සටන් කිරීමට අවස්ථාව ලැබේ.

    ane manda bn.dark ekata mona vage eva liyanna athtda?😂
    ape ungen indian ungen bohoma podi venasayi tiyenne balagena giyama.ape un tikak hodayi unta vada
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    කතාව ගැන යමක්...

    ෆාර්ක්‍රයි 6 හි කතාව ගැන තවමත් තොරතුරු අනාවරණය වී නැතත් ඒ පිළිබඳ යම් යම් ඉඟි පළවෙමින් පවතියි.

    2021 පෙබරවාරි 18 දින දැනට නිල වශයෙන් මෙම ක්‍රීඩාව එළි දක්වන බව තහවුරු කර ඇත. එසේම පසුගිය දිනෙක මෙහි පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් විය. එයට අනුව මෙය නිවර්තන කලාපීය රටක සිදුවන සිදුවීමක් බව පැහැදිය. යාරා නමින් හැඳින්වෙන දූපතේ සිටින ජනාධිපති ඇන්ටන් කැස්ටිලෝගේ කුරිරු පාලනය යටතේ ජනතාව දුක් විඳින අතර ඉන් මිදීමට ඇතිවන කැරලි සහ ගරිල්ලා සටන් පිළිබඳ මින් දිගහැරෙනු ඇත. යාරා යනු දැඩි ආර්ථික සම්බාධක මධ්‍යයේ දරිද්‍රතාව ඉතා ඉහළ දූපතකි. ජනාධිපතිවරයාගේ කුරිරුබව ඔවුන් පූර්ව ප්‍රචාරපටය තුළින්ම පැහැදිළිව පෙන්වා ඇත. නමුත් ඇන්ටන් මෙහි ජනාධිපති වන්නේ මෙය පාරාදීසයක් කරන බව පවසමිනි. මෙම දූපත නිර්මාණය කිරීමට පෙර නිර්මාණ කරුවන් කියුබාව නිරීක්ෂණය කර ඇතිබව පවසා ඇත. එසේම ඔවුන් එම ගමනේදී සැබෑ ගරිල්ලා සටන්කරුවන්ද හමුවී ඇත.

    මේ අනුව, ජනාධිපතිට එරෙහිව සටන් කිරීම සඳහා ගරිල්ලා විප්ලවයක් නැගී තිබේ. ඔබ ගරිල්ලා සටන්කරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ, ඩැනී රොජාස් නම් චරිතය - ඔබට පිරිමි හෝ ගැහැණු ලෙස සෙල්ලම් කිරීමට තෝරා ගත හැකිය. රජයට විරුද්ධව ක්‍රියා කරන ගරිල්ලා සටන්කරුවෙකු ලෙස සටන් කිරීමට අවස්ථාව ලැබේ.
    මේක sure 1ටම ලියලා තියෙන්නෙ ජෙප්පෙක්ද කොහෙද... :lol: :lol: :lol: :lol:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    Eye Season 1 beluwa.

    Meke aulak nehene ban. Jonas ge thaththa Michel Kahnwald kiyanne Mikkelmai. E kiyanne Michel suicide karagannakal Mikkella dennek ekama time series eke innawa. Ehema wenne 2019 ta Mikkel 1986 ta yana nisa. 2019 hitapu Mikkel 1986 walata gihin Michel wenawa. E athare normal time frame eke gihin Ulrich ta Mikkel born wenawa. Jonas ipadenne 1986 ta giyapu Michel ta.

    Mikkel Nielsen වර්ථමානයෙන් (2019) අතීතයට (1986) ගිහිල්ලා Hannah Kahnwald ට හිකුවා නම් Jonas Kahnwald ඒ වෙනකොටත් Mikkel නැති වෙන වෙලාවෙ(1986ට යන වෙලාවෙ) Jonas එතකොටත් ඉන්නෙ කොහොමද ? මම කියන්නෙ වර්ථමානයෙන් අතීතයට ගිහින් බලපෑමක් කරන්න කලින්(Mikkel, Hannahට හුකන්න කලින්) Jonas ඉන්නෙ කොහොමද ? මම තාම සීසන් 1 විතරයි බැලුවෙ. මේක circle එකක් විදිහට සමහර විට සම්භන්ධ වෙන්නත් පුළුවන්. බලමු..
     
    Last edited:
    • Like
    Reactions: niyomax

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,221
    113
    Wena monawada hoda ewa

    tv show valata vada movies thamayi godak tiyenne,
    looper eke tiyenneth oya dak eke concept eka thamayi.dark eke charctor vadi nisa thamayi kattiya oka godak patalenava kiyanne.
    hoda movies nam ona tharam tiyenava bn.
    man tikak dannam methana.
    12 Monkeys tv series
    12 Monkeys movie
    Outlander tv series

    La Jetée
    Donnie Darko
    The Butterfly Effect
    Predestination
    Frequency
    The Time Traveler's Wife
    The Jacket

    Deja Vu

    intersteller movie eka ehema sira ekak.eke godak deval theory ekak vidihataa oppu karala pennanna puluwan eva

    uba animation ehema balanavada. rick and morty cartoon eka balapan.oida vada Patta interesting physics,quantum mechanics gana ehema tiyenava
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    Mcn inception ekatath ohoma tamai kiwwe .balapu un dannawa movie eke kathawa hamotama terenne na ekata katawath banalath wadak na .terum ganda try ekak denda ona .review balala movie balanda ba
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    tv show valata vada movies thamayi godak tiyenne,
    looper eke tiyenneth oya dak eke concept eka thamayi.dark eke charctor vadi nisa thamayi kattiya oka godak patalenava kiyanne.
    hoda movies nam ona tharam tiyenava bn.
    man tikak dannam methana.
    12 Monkeys tv series
    12 Monkeys movie
    Outlander tv series

    La Jetée
    Donnie Darko
    The Butterfly Effect
    Predestination
    Frequency
    The Time Traveler's Wife
    The Jacket

    Deja Vu

    intersteller movie eka ehema sira ekak.eke godak deval theory ekak vidihataa oppu karala pennanna puluwan eva

    uba animation ehema balanavada. rick and morty cartoon eka balapan.oida vada Patta interesting physics,quantum mechanics gana ehema tiyenava

    Predestination
    Travelers
    Continuum
    11.22.63
    Timeless
     
    • Like
    Reactions: Jim_Moriarty

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    උබට මෙහෙම හිතෙන්නෙ නැද්ද මේ මොහොතෙ ඉන්න කෙනෙක් අතීතෙට ගිහින් දෙයක් වෙනස් කරාම ඒක ඒ අතීතෙ සිද්ද වෙච්ච වෙනසක් උනාට උබට සාපේක්ෂව අතීතෙ උබ මොහොතකට කලින් ඉදල තියෙන සිද්ධිය උබේ සාපේක්ෂ අතීතෙට අයිති දෙයක්.

    ඔය කතාවෙත් අපි බලන්නෙ එක එක්කනාට සාපේක්ෂ අතීත කතා ඒව ක්‍රොස් උනාට සාපෙක්ශ වෙනසක් නෑ. නිරපේක්ෂ අතීතය කියල එකක් තිබේ කියල හිතල තමා අන්තිමට රිසෙට් වෙන්නෙ.