නෑ. මුන්ගෙ අම්මල තාත්තල ලොකු කේන්තියකින් Canada යන්නෙ. උන්ගෙ හැම වරදකටමත් ලංකාව Scapegoat කරන් යන්නෙ. උන් උන්ගෙ ළමයින්ව ලංකාවට විරුද්ධව පොඩිකාලෙ ඉඳන්ම Brainwash කරනව. ඒ පොඩිඋන් Internet එකේ මතුර මතුර යනව Genocide කිය කිය. උන්ගෙ Racist දෙමව්පියො පොවපු වස උන්ව මානසිකය කොටු කරල අනුත් විඳවනව උන්ට තේරෙන්නෙත් නෑ. පව් කියල හිතෙනව උන්ව දැක්කම. ලංකාවෙ Travel Video යටත් උන් බැන බැන යනව. මේත් ඉතින් එයින් එකෙක්. Bad Parenting වල ප්‍රතිපලයක්.ලංකාව ගැන කතා කරන්න තරං දෙයක් දන්නෙ නැතුවත් ඇති. ගොඩක් පොඩි වයසකදී යන්න ඇත්තෙ.
නෑ. මුන්ගෙ අම්මල තාත්තල ලොකු කේන්තියකින් Canada යන්නෙ. උන්ගෙ හැම වරදකටමත් ලංකාව Scapegoat කරන් යන්නෙ. උන් උන්ගෙ ළමයින්ව ලංකාවට විරුද්ධව පොඩිකාලෙ ඉඳන්ම Brainwash කරනව. ඒ පොඩිඋන් Internet එකේ මතුර මතුර යනව Genocide කිය කිය. උන්ගෙ Racist දෙමව්පියො පොවපු වස උන්ව මානසිකය කොටු කරල අනුත් විඳවනව උන්ට තේරෙන්නෙත් නෑ. පව් කියල හිතෙනව උන්ව දැක්කම. ලංකාවෙ Travel Video යටත් උන් බැන බැන යනව. මේත් ඉතින් එයින් එකෙක්. Bad Parenting වල ප්‍රතිපලයක්.![]()
එහෙම කියල මුළු රටක්ම ජාතියක්ම ගැන තමන්ගෙ ලමයින්ට වෛරය Inject කරන එක මෝඩ වැඩක්. කවුරුත් දන්නවනෙ මේක Politician ලගෙ වැඩක් කියල. සාමාන්‍ය සිංහල මිනිස්සු යාපනේ Bakery කඩ එහෙම කරන් හොඳට හිටියෙ. යුද්ධෙන් ඔහොම මුළු පව්ල් පිටින්ම විනාස උන සිංහල පවුලුත් මායිම් ගම්මාන වල තියනව. ඔයනම් යුද්ධෙටත් කලින් 1983 පැනපු උන්. උන් කොහොමත් Racist. ඒ අවස්තාව Use කරල Canada Refugee ගත්ත උන් කොහොමත්. උන්ට තියෙන්නෙ දෙමලට වෙනම රටක් ලංකාවෙන් ගන්න බැරි උන හිතේ අමාරුව. තමන්ටම කියල රටක් නැති එකම ජාතියනෙ. ජාතිවාදී දෙමල මිනිහ ගාව ඒක ගැන අවුල තියනව.එහෙමත් තියෙනව.
නමුත් සමහර ඒව බොරු කියල කියන්නත් බෑනෙ. ඇත්තටම වෙච්ච සිද්ධි වලින් තරහ ඇති උනා වෙන්නත් පුලුවන්නෙ.
අපේ ඔෆිස් එකෙත් ඉන්නව යාපනේ කෙනෙක් බුවත් එහෙම තමයි ලංකාව ගැන කතා කරන්න කැමති උනේ නෑ. මාත් එක්ක වත් එච්චර කතා කරන්න කැමති නෑ වගේ පෙණුනෙ. දැන් නං අවුලක් නෑ.
පොරගෙ ගෙවල් එහෙම ඔක්කොම යුද්ධෙන් විනාස වෙලා.
කරන්න දෙයක් නෑ, නැත්තං මුන් ඉගෙනගන්නෙ නැනෙ අපේ මාමලා නැන්දලත් ඔහොමයි, ලංකාවට ඇවිත් බස් එකේ එක්කගෙන ගිහින් පෙන්නනවා, ලංකාවේ හිටියනන් මොකද වෙන්නේ කියලා.නෑ. මුන්ගෙ අම්මල තාත්තල ලොකු කේන්තියකින් Canada යන්නෙ. උන්ගෙ හැම වරදකටමත් ලංකාව Scapegoat කරන් යන්නෙ. උන් උන්ගෙ ළමයින්ව ලංකාවට විරුද්ධව පොඩිකාලෙ ඉඳන්ම Brainwash කරනව. ඒ පොඩිඋන් Internet එකේ මතුර මතුර යනව Genocide කිය කිය. උන්ගෙ Racist දෙමව්පියො පොවපු වස උන්ව මානසිකය කොටු කරල අනුත් විඳවනව උන්ට තේරෙන්නෙත් නෑ. පව් කියල හිතෙනව උන්ව දැක්කම. ලංකාවෙ Travel Video යටත් උන් බැන බැන යනව. මේත් ඉතින් එයින් එකෙක්. Bad Parenting වල ප්‍රතිපලයක්.![]()
Born and Raised in Canada/UK ලංකාවට පය තියපු නැති උන් උන් ඕනතරම් ඉන්නව Tiktok එකේ SriLankanTourism videos යට ලංකාවට බැන බැන. Power of Brainwashing
උන් ටැලන්ටඩ් සින්හලුන්ට වඩා. ටැමිල් ඩයස්පෝර එක සින්හල ඩයස්පෝර එකට වඩා බලවත්.It's fact.
ඕකුන් මචං රට පැන්නේ ලංකාවේ වැරදි කියලා..මම හිතන්නේ නෑ ඔය ඔක්කොම උන්ට ලංකාවේ අසාධාරණයක් වුනා කියල..දෙමල වගේම සිංහල උනුත් රට පැනල රිෆියුජී ගන්නේ ලංකාවේ වැරදි කියලා..මම දන්න ඵකෙක් ඉන්නව උෟ කලින් හාමුදුරු කෙනෙක් උෟ රට පැනල සිවුරු අැරල රිෆියුජී අරන් තියෙන්නෙ උෟ පාරේ වැඩට යනකොට පොලිසියෙන් උස්සන් ගිහින් හොඳටම ගහල මරන්න හැදුව කියල..උෟ පොඩි කාලෙ වැටිල කැඩිච්ච දතකුත් පෙන්නල ලංකාවේ පොලිසියෙන් ගහල කැඩුවෙ කියලසෑම කතාවකම සැඟවුණු යටි අර්ථයක් තියනවා. මේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව දේශපාලකයෝ. ඒ කාලයේ අසාධාරණයට ලක් වෙච්ච අය නැතුව නෙවෙයි. ඒත් තව සමහරු ඕක අවස්තාවක් කරගත්තා තව රටකට පැන ගන්න. ඉතින් ඒක සදාරනිකරණය කරන්න කරුනුත් ඕන කරනවනේ. ඔය කියන කාලයේ දකුණේ සිංහල දෙමල මිනිස්සු සහෝදරත්වයෙන් හිටියා, එකත් අමතක කරන්න හොඳ නැහැ.
Moka puka denna giyath, rata inna demallu maara wairayakin inne lankaawe sinhalu gana. Also un eka tawa wadiyen use karanwa oya ratawata sympathy ganna.