dark skin sinhala kella canada😥

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,327
    10,650
    113
    353021660_635156905316105_7317428505364332290_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව ගැන කතා කරන්න තරං දෙයක් දන්නෙ නැතුවත් ඇති. ගොඩක් පොඩි වයසකදී යන්න ඇත්තෙ.

    කොහොමද ජීවිතේ වෙච්ච වෙනස.
    ලංකාවෙ හිටියනං එක්කො යුද්දෙන් මැරිලා ඉඳීවි. නැත්තං උතුරු නැගෙනහිර ඈත කැලෑවක කන්නවත් නැතුව ඉන්න ඉඩකුත් තියෙයි. ඒ මොනවත්ම නොවී කොළඹට වගේ ආවත් කොහේහරි කඩේක වැඩ කරයිද දන්නෙත් නෑ. වෙන පොසිබිලිටීස් ගොඩයි දෙමළ වීමත් උතුරෙ වීමත් එක්ක.

    වැඩක් ඇති රටකට ගිය නිසා ගොඩ යනවා..
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,943
    1
    15,343
    113
    ලංකාව ගැන කතා කරන්න තරං දෙයක් දන්නෙ නැතුවත් ඇති. ගොඩක් පොඩි වයසකදී යන්න ඇත්තෙ.
    නෑ. මුන්ගෙ අම්මල තාත්තල ලොකු කේන්තියකින් Canada යන්නෙ. උන්ගෙ හැම වරදකටමත් ලංකාව Scapegoat කරන් යන්නෙ. උන් උන්ගෙ ළමයින්ව ලංකාවට විරුද්ධව පොඩිකාලෙ ඉඳන්ම Brainwash කරනව. ඒ පොඩිඋන් Internet එකේ මතුර මතුර යනව Genocide කිය කිය. උන්ගෙ Racist දෙමව්පියො පොවපු වස උන්ව මානසිකය කොටු කරල අනුත් විඳවනව උන්ට තේරෙන්නෙත් නෑ. පව් කියල හිතෙනව උන්ව දැක්කම. ලංකාවෙ Travel Video යටත් උන් බැන බැන යනව. මේත් ඉතින් එයින් එකෙක්. Bad Parenting වල ප්‍රතිපලයක්. 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    නෑ. මුන්ගෙ අම්මල තාත්තල ලොකු කේන්තියකින් Canada යන්නෙ. උන්ගෙ හැම වරදකටමත් ලංකාව Scapegoat කරන් යන්නෙ. උන් උන්ගෙ ළමයින්ව ලංකාවට විරුද්ධව පොඩිකාලෙ ඉඳන්ම Brainwash කරනව. ඒ පොඩිඋන් Internet එකේ මතුර මතුර යනව Genocide කිය කිය. උන්ගෙ Racist දෙමව්පියො පොවපු වස උන්ව මානසිකය කොටු කරල අනුත් විඳවනව උන්ට තේරෙන්නෙත් නෑ. පව් කියල හිතෙනව උන්ව දැක්කම. ලංකාවෙ Travel Video යටත් උන් බැන බැන යනව. මේත් ඉතින් එයින් එකෙක්. Bad Parenting වල ප්‍රතිපලයක්. 🤣

    එහෙමත් තියෙනව.
    නමුත් සමහර ඒව බොරු කියල කියන්නත් බෑනෙ. ඇත්තටම වෙච්ච සිද්ධි වලින් තරහ ඇති උනා වෙන්නත් පුලුවන්නෙ.

    අපේ ඔෆිස් එකෙත් ඉන්නව යාපනේ කෙනෙක් බුවත් එහෙම තමයි ලංකාව ගැන කතා කරන්න කැමති උනේ නෑ. මාත් එක්ක වත් එච්චර කතා කරන්න කැමති නෑ වගේ පෙණුනෙ. දැන් නං අවුලක් නෑ.

    පොරගෙ ගෙවල් එහෙම ඔක්කොම යුද්ධෙන් විනාස වෙලා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,943
    1
    15,343
    113
    එහෙමත් තියෙනව.
    නමුත් සමහර ඒව බොරු කියල කියන්නත් බෑනෙ. ඇත්තටම වෙච්ච සිද්ධි වලින් තරහ ඇති උනා වෙන්නත් පුලුවන්නෙ.

    අපේ ඔෆිස් එකෙත් ඉන්නව යාපනේ කෙනෙක් බුවත් එහෙම තමයි ලංකාව ගැන කතා කරන්න කැමති උනේ නෑ. මාත් එක්ක වත් එච්චර කතා කරන්න කැමති නෑ වගේ පෙණුනෙ. දැන් නං අවුලක් නෑ.

    පොරගෙ ගෙවල් එහෙම ඔක්කොම යුද්ධෙන් විනාස වෙලා.
    එහෙම කියල මුළු රටක්ම ජාතියක්ම ගැන තමන්ගෙ ලමයින්ට වෛරය Inject කරන එක මෝඩ වැඩක්. කවුරුත් දන්නවනෙ මේක Politician ලගෙ වැඩක් කියල. සාමාන්‍ය සිංහල මිනිස්සු යාපනේ Bakery කඩ එහෙම කරන් හොඳට හිටියෙ. යුද්ධෙන් ඔහොම මුළු පව්ල් පිටින්ම විනාස උන සිංහල පවුලුත් මායිම් ගම්මාන වල තියනව. ඔයනම් යුද්ධෙටත් කලින් 1983 පැනපු උන්. උන් කොහොමත් Racist. ඒ අවස්තාව Use කරල Canada Refugee ගත්ත උන් කොහොමත්. උන්ට තියෙන්නෙ දෙමලට වෙනම රටක් ලංකාවෙන් ගන්න බැරි උන හිතේ අමාරුව. තමන්ටම කියල රටක් නැති එකම ජාතියනෙ. ජාතිවාදී දෙමල මිනිහ ගාව ඒක ගැන අවුල තියනව.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    නෑ. මුන්ගෙ අම්මල තාත්තල ලොකු කේන්තියකින් Canada යන්නෙ. උන්ගෙ හැම වරදකටමත් ලංකාව Scapegoat කරන් යන්නෙ. උන් උන්ගෙ ළමයින්ව ලංකාවට විරුද්ධව පොඩිකාලෙ ඉඳන්ම Brainwash කරනව. ඒ පොඩිඋන් Internet එකේ මතුර මතුර යනව Genocide කිය කිය. උන්ගෙ Racist දෙමව්පියො පොවපු වස උන්ව මානසිකය කොටු කරල අනුත් විඳවනව උන්ට තේරෙන්නෙත් නෑ. පව් කියල හිතෙනව උන්ව දැක්කම. ලංකාවෙ Travel Video යටත් උන් බැන බැන යනව. මේත් ඉතින් එයින් එකෙක්. Bad Parenting වල ප්‍රතිපලයක්. 🤣
    කරන්න දෙයක් නෑ, නැත්තං මුන් ඉගෙනගන්නෙ නැනෙ අපේ මාමලා නැන්දලත් ඔහොමයි, ලංකාවට ඇවිත් බස් එකේ එක්කගෙන ගිහින් පෙන්නනවා, ලංකාවේ හිටියනන් මොකද වෙන්නේ කියලා.
     
    • Like
    Reactions: RealityOfX and NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,943
    1
    15,343
    113
    View attachment 207583

    හම්මේ සිංගලු බැන්නට ඒකි born and raised in Canada 🤭
    Born and Raised in Canada/UK ලංකාවට පය තියපු නැති උන් උන් ඕනතරම් ඉන්නව Tiktok එකේ SriLankanTourism videos යට ලංකාවට බැන බැන. Power of Brainwashing
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,336
    199,150
    113
    Colombo, Sri Lanka
    සෑම කතාවකම සැඟවුණු යටි අර්ථයක් තියනවා. මේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව දේශපාලකයෝ. ඒ කාලයේ අසාධාරණයට ලක් වෙච්ච අය නැතුව නෙවෙයි. ඒත් තව සමහරු ඕක අවස්තාවක් කරගත්තා තව රටකට පැන ගන්න. ඉතින් ඒක සදාරනිකරණය කරන්න කරුනුත් ඕන කරනවනේ. ඔය කියන කාලයේ දකුණේ සිංහල දෙමල මිනිස්සු සහෝදරත්වයෙන් හිටියා, එකත් අමතක කරන්න හොඳ නැහැ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,883
    9,535
    113
    Arkham City
    Uba oka adada danne sinhalayoo, man meya gana kslin thread wala dala athi

    Meyage Thaththa tamil mokakhari sangamekath innawa, pora twitter hitiya ee dawaswala
     
    • Like
    Reactions: NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    උන් ටැලන්ටඩ් සින්හලුන්ට වඩා. ටැමිල් ඩයස්පෝර එක සින්හල ඩයස්පෝර එකට වඩා බලවත්.It's fact.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,416
    17,552
    113
    අනේ හු#$.අපිට පුකද ඉතිං ලංකාවට වෙෙර කරා කියලා..ඔයිට වඩා අර LTTE ඵකට පුක දුන්න MIA කියන සින්දු කියන ඵකී ප්‍රසිද්ධ වුනේ ලංකාවට බැණලා..දැන් හොයාගන්නත් නෑ..😄😄

    අනික රට ගියා කියල ලංකාවේ හිටියා කියලා නෑ..හොරකම් කරන ඵකා මොන රටේ හිටියත් බලුකම්, හොරකම් කරනවා..මූව ඵහෙම මතක අැතිනේ..😅😅

    article_photo1_165.jpg

    https://www.csmonitor.com/layout/se...alleon-group-arrested-in-insider-trading-case

    උන් ටැලන්ටඩ් සින්හලුන්ට වඩා. ටැමිල් ඩයස්පෝර එක සින්හල ඩයස්පෝර එකට වඩා බලවත්.It's fact.
    🙄😅
     
    Last edited:
    • Like
    Reactions: DGN and NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,416
    17,552
    113
    සෑම කතාවකම සැඟවුණු යටි අර්ථයක් තියනවා. මේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව දේශපාලකයෝ. ඒ කාලයේ අසාධාරණයට ලක් වෙච්ච අය නැතුව නෙවෙයි. ඒත් තව සමහරු ඕක අවස්තාවක් කරගත්තා තව රටකට පැන ගන්න. ඉතින් ඒක සදාරනිකරණය කරන්න කරුනුත් ඕන කරනවනේ. ඔය කියන කාලයේ දකුණේ සිංහල දෙමල මිනිස්සු සහෝදරත්වයෙන් හිටියා, එකත් අමතක කරන්න හොඳ නැහැ.
    ඕකුන් මචං රට පැන්නේ ලංකාවේ වැරදි කියලා..මම හිතන්නේ නෑ ඔය ඔක්කොම උන්ට ලංකාවේ අසාධාරණයක් වුනා කියල..දෙමල වගේම සිංහල උනුත් රට පැනල රිෆියුජී ගන්නේ ලංකාවේ වැරදි කියලා..මම දන්න ඵකෙක් ඉන්නව උෟ කලින් හාමුදුරු කෙනෙක් උෟ රට පැනල සිවුරු අැරල රිෆියුජී අරන් තියෙන්නෙ උෟ පාරේ වැඩට යනකොට පොලිසියෙන් උස්සන් ගිහින් හොඳටම ගහල මරන්න හැදුව කියල..උෟ පොඩි කාලෙ වැටිල කැඩිච්ච දතකුත් පෙන්නල ලංකාවේ පොලිසියෙන් ගහල කැඩුවෙ කියල🤣.ලංකාව කියන්නෙ නිදහසේ පාරේ වත් යන්න බැරි රටක් විදිහට තමා උෟ ඵහේ උන්ට මවල තියෙන්නේ..ඒ විතරක් නෙමෙයි තව වැරදි සෑහෙන්න කියල.ඉතිං හිතාගනින්කෝ ලංකාවේ අනිත් උනුත් ඔය වගේ රටවල් වලට ගිය හැටි..😡
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,995
    76,457
    113
    Moka puka denna giyath, rata inna demallu maara wairayakin inne lankaawe sinhalu gana. Also un eka tawa wadiyen use karanwa oya ratawata sympathy ganna.

    lankawe un unath balapan, loweth sinhala katha karanne ne, un ekko english nathan tamil. Thambi wage newi. Isra uni wala un sinhala wachanayak kiyanne ne kari kotiyo tika. Eka unta hena pahath wadk wage

    Anyways ai ban mey wage gaanunta puka denna yanne.
     
    • Like
    Reactions: RealityOfX