DARK tv series එකේ ෆිල්ම් එක බලමුද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,076
    113
    34
    Kalutara
    Thawa tikak dapanko me wage
    තව කොරියන් එකක් බැලුවා, ඒකත් පට්ට.
    මෙන්න මේක


    Steel rain කොරියන් වුනාට නියමයි
    still rain ද steel rain ද? කොල්ලෙක් කිව්වා බාන්න කියල.
    Time trap එකත් හොදයි
    ෆිල්ම් එකක්ද?
    DARK කොහෙද බන් ගොබ්බ ?? තනිකරම ආර්ට් එකක ඒක !
    බඩවැල වගේ ඇදෙනවනේ. අන්තිමේ හද්දම කම්මැලියි. බල්ලන්න එපා වෙනවා.
    DARK Chater da bm
    ටිකක් බලද්දී එපා වෙනවා මට නම්.
    Kawuda yako Dark gobbai kiyapu eka? :rofl: :rofl: :rofl: :rofl:
    කම්මැලියිනෙ ඒක තේරෙන්නෙත් නෑ.