Dark web එකට ගිහිල්ලා තියේද..

netnet

Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    ඔව් ඉටිපන්දමක් අරන් එබුනා එකත් නිමුන නිසා ආපහු ආව 🕯️🦇
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    tor eka dagena gihn balnna. dont pay. just surf.
    මට එහෙමවත් යන්න බයයි බං මොන වගේද එකේ තියෙන්නෙ නිකං google search කරනවා වගේද අපිට සර්ච් කරන්න තියෙන්නෙ
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    මට එහෙමවත් යන්න බයයි බං මොන වගේද එකේ තියෙන්නෙ නිකං google search කරනවා වගේද අපිට සර්ච් කරන්න තියෙන්නෙ
    tor eke use krnne duckduckgo search engine eka. eken hiddenwiki onion site eka hoyaganna. eke thiynawa links. ewa assata assata giyama thawa thawa ewa hoyagnna puluwan.
    awashya de hewwoth hambei. :yes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Dark nm yanna link dn na and oni kamkuth na.. Deep web eke thiyena sahennma illegal ewata thama dark web kiyala nama thiyenne.
    Godak ewa invite only and onion link eka change wenawa.
    Search engine kiyala hariyata ekk na. Hidden wiki eketh link expired godak.

    Connection thiyenawa nm and sure nm hack wen na kiyala yanna..

    Deep web ynawa, Poth ema hoyanna
    and smaahara site wala domain block karala wada nawwattuwata WWW eke onion eka wada.

    Anyway eth mma nm yanne VPN dann... and virtual linux OS ekkin. Windows walin yana eka nm mama recommend karanne na nikn ilnn tinkiri ga ganna epa dn nathnm oka asse ringanna ghinn. :yes:
     
    මට එහෙමවත් යන්න බයයි බං මොන වගේද එකේ තියෙන්නෙ නිකං google search කරනවා වගේද අපිට සර්ච් කරන්න තියෙන්නෙ
    Hidden wiki ekata giya nm hoya ganna puluwan.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දැන් නම් ඔය එක එක සින් තියන සයිට් හොයාගන්න ගොඩක්ම අමාරුයි බන්. ඉස්සර නම් හෙන ලේසියි, ඒවගේම සයිට් ඉන්ඩෙක්ස් තිබ්බ හේනට. දැන් නම් ඔය නිකන් අටවා ගත්තු සයිට් වල ඉන්ඩෙක්ස් තමයි තියෙන්නේ.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    URBavp2g.jpg