Dark Web පිස්තෝල

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    dark වෙබ් එකේ දැන් තියෙන්නේ ගොඩක් NSA එකේ ඇමවල්. උන් උනත් sure කරන්න එපා. උබව FBI එකෙන් කුදලන් යනකොට කොහොමද ආතල් එක? :yes::yes:

    මෙහෙ එකෙක් STAMP වල කුඩු ගෙනාවේ? ඒ වගේ shape එකේ පුළුවන් විදිහක් ඇති.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Are you planning to shoot someone with that? :lol:
    First of all there is a chance that the seller will steal your money and not send the item,
    then there is a chance that the package will be detained by the customs of seller's country, then there is a chance that SL customs will detain the item.
    If you get really lucky and receive the item, keeping an unlicensed weapon will make you a terrorist. :eek:
    You can shoot with that gun only once before SL police come and arrest you and name you a terrorist and kill you. :rofl:
    So basically it is better to use that one time to kill yourself. Then again it is worthless to go through all that difficulties just to kill yourself. Why don't you find an easy alternative? :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ගේන්න බෑ පුටේ. පට්ට අමාරුයි. මටත් ගන්න පුළුවන් රටකින් දෙකකින් වෙපන් එකක්. එකම අව්ල ලංකාවට ගේන එක. කුරියර් දැම්ම ගමන් ස්කෑන් වෙනව. dhl, ෆෙඩෙක්ස් වගේ නං උන්ට බොරු දාල ෂිප් කරන්න බෑ.
    අනිත් එක origin airport එකේදී ස්කෑන් කරලා උන් ලේබල් එකක් ගහනව

    කෑල්ල කෑල්ල නං ගේන්න පුළුවන් ඉතිං එකට ඒ රටේ ඉන්න එකෙක් ගලවල වෙන වෙනම එවන්න ඕනා නොර්මල් පෝස්ට් එකේ උනත් අව්ලක් නෑ හැබැයි වෙන දේවල් එක්ක එවන්න වෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    dark වෙබ් එකේ දැන් තියෙන්නේ ගොඩක් NSA එකේ ඇමවල්. උන් උනත් sure කරන්න එපා. උබව FBI එකෙන් කුදලන් යනකොට කොහොමද ආතල් එක? :yes::yes:

    මෙහෙ එකෙක් STAMP වල කුඩු ගෙනාවේ? ඒ වගේ shape එකේ පුළුවන් විදිහක් ඇති.

    ස්ටැම්ප් එකෙ කියන්නෙ බන් LSD එව්වා ඩොකියුමන්ට් විදියට ගෙන්න පුළුවන් .මුද්දර සැක කරන්නෙ නැහැ. ඩොකියුමන්ට් බෙසිස් ආවොත් චෙක් කරන්නෙවත් නැහැ. කුරිය යවද්දි ඩොකියුමන්ට් වෙනම නොන් ඩොකියුමන්ට් වෙනම යවන්න ඔනෙ. බැරි වෙලාවත් ඩොකියුමන්ට් බැග් එකෙ නොන් ඩොකියුමන්ට් පැකෙජ් එකක් තිබ්බොත් බැග් එකම හොල්ඩ් කරනවා.
    පිස්තොලයක් කියනෙ එහෙම එකක් නෙමෙ .ගෙනවානම් කෑලි කෑලි වශයෙන් ලංකාවට ගෙන්වන්න අවසර තියෙන ලොහ සතිත භාණ්ඩ මොනවද කියලා බලලා ඒ අස්සෙ කැල්ල කැල්ල වරින් වර එවන එක. එහෙමත් නැත්තම් කන්ටෙනර් මෙතඩ් එක තමා සාර්ථකම
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Pissuda ban ratin genwanna, One model eka hadala denna mehe one taram ewun innawa. e widiyatama engrave karalath denawa. one kali tikak aran yaman, ... :yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එක තමා මාත් කිව්වෙ එවන්න් කලින්ම ඔරිජින් එයාර්පොර්ට් එකෙන්ම අල්ලනවා. :lol::lol::lol::lol:
    අනික ඩි එච් එල් ෆෙඩෙක්ස් ,යු පී එස් ටි එන් ටි වගෙ එව්වා ඔයවගෙ රිස්ක් ගන්නෙ නැහැ. පැකෙජ් එක කලෙක්ට් කරද්දිම උන් බලනවා.
    ගෙනවානම් තඩි සීනි කන්ටෙනර් එකක අල කන්ටෙනර් එකක වගෙ ගොනි වල ඔබලා තමා ගෙන්න වෙන්නෙ.
    x-ray_cargo_scanner.jpg
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ubata lankawen ganna puluwan 20000 ta honda ekak with bullets
    naththam air rifle ekak try karapan
    ona tharam thiyanawa wikunanna
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ඩාර්ක් වෙබ් එකේ නැති මගුලක් නැ කියනවා නේ කුරියර් සර්විස් එකුත් ඇති නැත්තන් පිස්තෝලේ එවන උන්ම ඩිලිවරි කරනවද දන්නේ නැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට පුද්ගලික ලොකු කතාවක් නම් තියෙනවා කියන්න. .
    ඒත් ඉල්ලන් පුකේ ටින්කිරි ගාගන්න ඕනේ නෑ. .
    උබට පොඩි හැදින්වීමක් කරන්නම් උබ දැලිපිහියෙන් කිරි කන්න හදන නිසා. .

    උබ ඔය ගන් එක ගෙන්වනවනම් අනිවා මොකක් හරි ලොකු දෙයක් එක්ක ගේන්න ඕනා. . ගෝනියක ඔබලා ගේනවනම් හොදයි. . මුස්ලිම් එවුන් ගෙන්නෙත් එහෙම ඔය විදියට රෙදි රෝල් අස්සේ ඔබලා ෆෝන් එහෙමත් ගේනවා. .
    අනිත්දේ ඕකේ ගාන බලපන් සෙමි ඔටෝද බලපන්. . සමහරු මැනුවල් උට්ටවල් එවනවා කඩ කඩ ඉන්න ගියාම එපාවෙනවා. . ඕකට දාන්න පුලුවන් බුලට්ස් ගානත් බලපන්. . බුලට් පැක් එකක් වෙනම ගෙන්නගනින්. .
    විශේශයෙන් ගාන බලපන් හොදේ මොකද වෙබ් වල ගනන් වලට වඩා අඩුවෙන් සමහර බාන්ඩ මෙහේ ගන්න තියෙනවා. .
    ඩීප් වෙබ් වලින්නම් ගන්ස් ගන්න එපා උබට ගොඩක් වෙලාවට ගන් එක එන්නේ නෑ. . උබ ගෙවපු සල්ලි ගන්න විදියකුත් නෑ. .

    ඒ දවස්වලනම් සෙමි ඕටෝ 9MM පිස්ටල් 18ට 20ටත් ගන්න තිබ්බා බුලට්ස් 20 එක්ක. .
    දැන් ඒ සෙල්ලන් බෑ දැන් 80ක් 100ක් වත් වෙයි. .
    ඒ දවස්වල ටී56 තිබ්බා 35ට. . දැන් ලක්ශ දෙක තුනකට ගත්තැකි. . ඒ දවස්වල කියන්නේ අවුරුදු 11කට විතර කලින් හොදේ. .
    ගන් කුලියට දෙන තැනුත් තියෙනවා. . උබ පොඩ්ඩක් ෆීල්ඩ් එකට බැහැලා බලපන් උබට හොයාගන්න පුලුවන්. .
    ඒ දවස්වල හිටපු වැඩ්ඩෝ නම් දැන් ස්වර්ගස්තවෙලා. . මොරටුසමන්ගේ කාලේ පැකින් පිට බඩු තිබ්බේ. .
    දෙමටගොඩ පැත්තේ පොඩි වටයක් දාපන් උබට බාන්ඩයක් හොයාගන්න පුලුවන්. .

    ගුඩ් ලක්!

    මේ කතාව කිව්වේ උබේ යහපතට. . පුද්ගලික කාරනා ඇසිමෙන් සහ පෘෆ් ඉල්ලීමෙන් වලකින්න. . මන් ලග ගන්ස් නැත. .
     
    Last edited:

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    තොපිට පිස්සු මූට අයිිඩියා දෙන්න එපා
    මොකෙක් හරි මරලා අහුඋනහම කියයි
    කිරියෙ උන් අයිඩියා දුන්නෙ කියලා
    කොහොමද ටොපිය???
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කෑලි කරලා ගෙන්නන්න බැහැ vendor ල එච්චර පුක දෙන්න කැමති නැහැ උන්ට ලොකු ගානක් නැත්තන්.

    දැන් පහුගිය ටිකේ ගෙන්නපු බඩු ආපහු ගෙන්නගන්න බැරි කරන්න තමා ඔය දැන් උබල හදන්නේ.

    අහවල් පොඩි පොඩි ඒවා නං ගන්න පුළුවන්.

    weapons දැන් 3d ප්‍රින්ට් කරන්න පුළුවන් ෆයිල්ස් තියෙනවා deepweb එකේ. ඒවා තමා දැන් කරන්න පුළුවන් දෙකට තියෙන්නේ.
     
    asaranaya95

    Member
    May 18, 2016
    136
    6
    0
    මට පුද්ගලික ලොකු කතාවක් නම් තියෙනවා කියන්න. .
    ඒත් ඉල්ලන් පුකේ ටින්කිරි ගාගන්න ඕනේ නෑ. .
    උබට පොඩි හැදින්වීමක් කරන්නම් උබ දැලිපිහියෙන් කිරි කන්න හදන නිසා. .

    උබ ඔය ගන් එක ගෙන්වනවනම් අනිවා මොකක් හරි ලොකු දෙයක් එක්ක ගේන්න ඕනා. . ගෝනියක ඔබලා ගේනවනම් හොදයි. . මුස්ලිම් එවුන් ගෙන්නෙත් එහෙම ඔය විදියට රෙදි රෝල් අස්සේ ඔබලා ෆෝන් එහෙමත් ගේනවා. .
    අනිත්දේ ඕකේ ගාන බලපන් සෙමි ඔටෝද බලපන්. . සමහරු මැනුවල් උට්ටවල් එවනවා කඩ කඩ ඉන්න ගියාම එපාවෙනවා. . ඕකට දාන්න පුලුවන් බුලට්ස් ගානත් බලපන්. . බුලට් පැක් එකක් වෙනම ගෙන්නගනින්. .
    විශේශයෙන් ගාන බලපන් හොදේ මොකද වෙබ් වල ගනන් වලට වඩා අඩුවෙන් සමහර බාන්ඩ මෙහේ ගන්න තියෙනවා. .
    ඩීප් වෙබ් වලින්නම් ගන්ස් ගන්න එපා උබට ගොඩක් වෙලාවට ගන් එක එන්නේ නෑ. . උබ ගෙවපු සල්ලි ගන්න විදියකුත් නෑ. .

    ඒ දවස්වලනම් සෙමි ඕටෝ 9MM පිස්ටල් 18ට 20ටත් ගන්න තිබ්බා බුලට්ස් 20 එක්ක. .
    දැන් ඒ සෙල්ලන් බෑ දැන් 80ක් 100ක් වත් වෙයි. .
    ඒ දවස්වල ටී56 තිබ්බා 35ට. . දැන් ලක්ශ දෙක තුනකට ගත්තැකි. . ඒ දවස්වල කියන්නේ අවුරුදු 11කට විතර කලින් හොදේ. .
    ගන් කුලියට දෙන තැනුත් තියෙනවා. . උබ පොඩ්ඩක් ෆීල්ඩ් එකට බැහැලා බලපන් උබට හොයාගන්න පුලුවන්. .
    ඒ දවස්වල හිටපු වැඩ්ඩෝ නම් දැන් ස්වර්ගස්තවෙලා. . මොරටුසමන්ගේ කාලේ පැකින් පිට බඩු තිබ්බේ. .
    දෙමටගොඩ පැත්තේ පොඩි වටයක් දාපන් උබට බාන්ඩයක් හොයාගන්න පුලුවන්. .

    ගුඩ් ලක්!

    මේ කතාව කිව්වේ උබේ යහපතට. . පුද්ගලික කාරනා ඇසිමෙන් සහ පෘෆ් ඉල්ලීමෙන් වලකින්න. . මන් ලග ගන්ස් නැත. .

    :dull::dull::dull::dull::dull::dull::dull::dull: