Darz ඒකේ බඩු පරක්කුයි ...

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    International eewata kal yanawa mchn.. ikmanata oone nam Province eka balala uba inna dihan ekak daapan
    වෙනදාට දවස් දහයක් දොළහක් ඇතුලත් එනවා බන්. ලංකාවට ආවනම් දවස් දෙකයි නෑත්නම් හතරයි. අනික මේක overseas ම ගෙන්නන්න ඕනේ. KZ iem එකක්. Bluetooth module එකට ගහන්න පුළුවන් එක.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මගේ නම් තාම එහෙම්මමයි. දාසය අන්තිම දවස. එන්නේ නැතැයි. තැපෑලේ බඩු ආවාහම පාස්ස ගන්නත් ඒදවස් විතර වෙයි.පහලව වෙනකම්ම නිවාඩු නේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    අලිබබා එකෙන් daraz එක ගත්තයින් පස්සේ ඉඳන් quality අඩු වෙලා නේද 😕
     
    • Like
    Reactions: S.GUNE

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    International eewata kal yanawa mchn.. ikmanata oone nam Province eka balala uba inna dihan ekak daapan
    ehemath na bn. me colombo to colombo, sathiyakata wada giya enna. seller dawas 3n ewanawa kiyala promise una hindai order kareth. u edama ship karala, daraz eke ewun sathiyak witarama package eka wate yawwa denne nathuwa

    1736651022566.png
     
    • Like
    Reactions: S.GUNE

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Earphones දෙකෙන් එකක් කැඩිලා හින්දා අළුත් earphones සෙට් එකක් දැම්මා ඩරාස් එකෙන්. ලංකාවට ඇවිල්ලා custom clearance වුනා හත. එදාම darz Wearhouse ගියා කියලා ආවා. එතනින් එහාට කිසිම update එකක් නැහැ. සාමාන්‍යයෙන් දවස් දෙකක් ඇතුළුත බඩු එන්න ඕනේ. ඒ වුනත් තාම නැහැ. අලි එකෙන් ඊට පස්සේ දාපූ earphone parts තැපෑලේ ලංකාවට ආවා කියලා අද update වුනා. මේකට බඩු සෙට් වෙලාවත් ද?
    Chinese New Year Coming!