mona karannda neda?.ahimi pemaka viyoodiyak gayanathami wene.
saraali.lasani.![]()
thx yaluwa
mona karannda neda?.ahimi pemaka viyoodiyak gayanathami wene.
saraali.lasani.![]()
godak dawaskin saho... nirmanyak dakkey.. poddak wenas wela!! aith thama duka ganama neda? Ps eka lassanai!! Good luck!!
ලස්සන නිර්මාණයක්
ටිකක් කියන්න අමාරැයි පොඩි නිසා
සුබ පතනවා ඔබට ඉදිරියටත් මෙවැනි ලස්සන නිර්මාණ කීරිමට
ධ්යෛරය හා ශක්තිය ලැබෙන්න කියා
ස්තුතියි.
හරිම ලස්සන නිර්මාණයක්
ගොඩාක් ස්තුතියි අයියට........ලස්සන වියෝ ගීතයක පද කීපයක් වගේ...හරිම හැඟුම්බරයි...තව ලියන්න...
මල්ලිට ජය!!