මචන් මගේ dash camera එක windscreen එකට ඇලවිලා හිටින ස්ටෑන්ඩ් එක අව්වට දිරලා කැඩිලා dash cameraව හොදට වැඩ කරනවා මන් accessories shop කීපයකම බැලුවා මගේ cam එකට ගැලපෙන ස්ටෑන්ඩ් එක විතරක් ගන්න. එත් කිසිම එකක වෙනම ස්ටෑන්ඩ් නැ ගන්න උබලා දන්න තැනක් තියෙනවනම් colombo අවට මට ස්ටෑන්ඩ් එක විතරක් ගන්න තැනක් කියපන් කෝ බන් ?
රතු පාටින් පෙන්නලා තියෙන එක
arpico එකෙත් බැලුවා එකෙත් නැ
රතු පාටින් පෙන්නලා තියෙන එක
arpico එකෙත් බැලුවා එකෙත් නැ

