Dash Camera

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මචන් මගේ dash camera එක windscreen එකට ඇලවිලා හිටින ස්ටෑන්ඩ් එක අව්වට දිරලා කැඩිලා dash cameraව හොදට වැඩ කරනවා මන් accessories shop කීපයකම බැලුවා මගේ cam එකට ගැලපෙන ස්ටෑන්ඩ් එක විතරක් ගන්න. එත් කිසිම එකක වෙනම ස්ටෑන්ඩ් නැ ගන්න උබලා දන්න තැනක් තියෙනවනම් colombo අවට මට ස්ටෑන්ඩ් එක විතරක් ගන්න තැනක් කියපන් කෝ බන් ?:unsure:

    රතු පාටින් පෙන්නලා තියෙන එක
    arpico එකෙත් බැලුවා එකෙත් නැ :sorry:



     
    • Like
    Reactions: NRTG and hodakolla

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ෆෝන් ස්ටෑන්ඩ් එකක් ගහගන් ඔයවගේ තියන.
    මන් arpico එකේ බැලුවා පොන් ස්ටෑන්ඩ් එකක් එත් එකේ dash camera සෙට් කරන්න බැ ලොකු වැඩියි

    up
    ------ Post added on Jan 25, 2021 at 9:57 AM

    හොයලා හොයලා එකක් ගත්තා :)
    ------ Post added on Jan 25, 2021 at 2:36 PM
     
    • Like
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් arpico එකේ බැලුවා පොන් ස්ටෑන්ඩ් එකක් එත් එකේ dash camera සෙට් කරන්න බැ ලොකු වැඩියි

    up
    ------ Post added on Jan 25, 2021 at 9:57 AM

    හොයලා හොයලා එකක් ගත්තා :)
    ------ Post added on Jan 25, 2021 at 2:36 PM
    කුහෙන්ඩ?