Dashbord cam

hansakach

Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    කට්ටිය දන්නවද dashboard camera ගැන ? මොනාද හොද , කොහොමද ගාන එහෙම , කොහෙන්ද හොද එකක් අඩුවට ගන්න තියෙන්නේ එහෙම විසතර ?????
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Ikman eke 3500ta thebba , hodada danne naa....oya ebay eke 18$ cam ekama....

    Gatta ekek innawanam guna dos daapalakoo...