api wage niramana neh?drugs walin thamai hoda nirmana bihiwela thiyenne ... kasun unath owa use karanawa![]()

sahathika aththa machanහ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...
මචන් වීඩියෝ එකේ පොඩි අඩුපාඩුවක් ඇති....ඒක සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන දෙයක් තමයි එක අතකින්.ඒත් ලිංගිකතවය නොදනවා වගේ කතාකිරීමත් වැරදියි...වීඩියෝ රූප රාමුවෙන් පෙන්වන්නේ රාගයේ/ලිංගික මානසිකත්වයේ ඇති වේදනාව විය හැකියි...ඒක ඉතින් ඒක එකා දරන මතය අනුව වෙන්ස් වෙනවා...
හ්ම්...මචන් උබ කියන දේ පිලිබදව පොඩි ඇත්තකුත් තියෙනවා....ඒත් ඉන්ඩ්‍රචාපයට කුඩුකාරයා කියල අපහාසාත්මක විදිහට ඌව මනින්න එපා...ඒකා කුඩුගහනවා ඇති...ඒත් බන් ඌ ලංකාවේ මියුසික් වලට කරල තියෙන සහ කරන්න පුලුවන් අලුත් දේවල් දැන් කාලේ ඉන්න අනිත් එවුන්ට පොඩි අඩියක් ගහලවත් කරන්න බෑ.ලංකාවේ කීප දෙනයි මුයිසික් එක්ස්පෙරිමන්ට් කරන්නේ..කස්සා,චාපා,නදීක ගුරුගේ වගේ සෙට් එකක් විතරයි ඉන්නේ...හැබැයි ඉතින් සමහර උන් මුන්ව හංවඩු ගහල තියෙන්නේ බෙබාලා,කුඩ්ඩෝ කියලා...ඒත් මුන් සෙට් එක වගේ අලුත්ම අදහස් එකෙක් ගාවවත් නෑ...

කියනකොට නම් ඊට වඩා දෙයක් නැ..එක එක මිනිස්සුන්ගේ රස වින්දනේ වෙනස්.. හිප්හොප් පොප් R&B අහන මිනිස්සු Rock/Death Metal/Gothic Rock music style වලට කැමති නැ..ඉතින් ROCK කියන එක video එකක් කරලා දැම්මම උ අර Hiphop,POP,R&B මනසිකත්වෙන් එක දිහා බලල අර කියන එකට වෛර කරන්න ගන්නවා..ඒ වගේම තම ROCK අහන එකත්..උටත් හිප්හොප් පෙන්නන බැ..උත හිප්හොප් video එකක් දිහා බලන්නේ ROCK මනසිකත්වෙන්..උත් හිප්හොප් කියන එකට වෛර කරන්න ගන්නවා.. ඕක තම තමන්ගේ ATTITUDES වල අවුලක් බන්..නැතුව වෙන දෙයක් නෙමෙයි.. හොඳම දේ බලන්න බැරි නම් අහන්න බැරිනම් රසි විදින්න අකමැති නම් ඒ දේ අහන්නතුව ඉන්න එක තමයි.. ලිංගිකත්වේ ගැන පොඩි දෙයක් තිබ්බ කියමුකෝ..හරි එත් ඔයිට වඩා දේවල් වෙන්නේ නැද්ද ලංකාවේ? ගණිකාවෝ,Massage චෙන්ටෙර්,බඩු පොට්,පොඩි ළමයි දුෂණය කරන එඋන්,සම ලින්ගිකයෝ පිරිලා ඉන්නවා..ඒ දේවල් නවත්තන්නේ නැ..video එකේ BDSM නිසා කොල්ලෝ කෙල්ලෝ නැති වෙනවා අරව මෙව්වා කියනවා.. කොල්ලෝ කෙල්ලෝ නාස්ති වෙන්නේ ඔව්ව වලින් නෙමෙඉ කියලත් මම කියන්නෑ..පොඩි ඇත්තක් ඇති එකෙත්..එත් ඔය දේවල් වලට වඩා කොල්ලෝ කෙල්ලෝ නාස්ති වෙන දේවල් ලංකාවේ තියේ බන්.. අන්න එවටි හඬක් නගන්න ඕනේ.. අර FM මේ FM වලින් කරන, AFTER A/L PARTY,BEACH PARTY ඔවා වලට ගිහින් කොල්ලෝ කෙල්ලෝ කරගන්න දේවල් දැක්කම ඔය video එක simple දෙයක්..මොනවා උනත් කුඩ්ඩෙක් උනත් උ අලුත් දෙයක් කරන එකෙක්.. ඒගැන හිතල සතුටු වෙයල්ලා.. ඔය ස්ටාර් තරග වලින් බැහැල ඉස්සර හිටිය මිනිස්සුගේ ජනප්‍රිය සින්දු දැන් යේ කියල ප්‍රසිද්ද වෙච්ච එකෙක් නෙමෙඉ ඉන්ද්‍රචාප.. එකත් මතක තියාගනින්..මම අහන්නේ Rock/Death Metal/Gothic Rock තාම.. හැම ජාතියේම අහනවා..ඇත මම ඒවා ඇහුව කියල ඒවා වල තියෙන දේවල් කරන්න ගිහිනුත් නෑ..කරන්නෙත් නෑ.. තාම තමන් දැනගන්න ඕනේ තාම තමන් කරන දේ.. දකින දකින දේ කරන්න අපි වඳුරෝ නෙමෙඉ නේ මොලයක් තියෙන ජාතියක්නේ.එකත් අමතක කරන්න එපා.. 

මේයාගේ ඉරුන අත්තටු සිංදුව අහලා මෙකේ තේරුම මොකක්ද කියලා හිත හිත ඉන්නකොට.. මට ඉරුනු අත්තටු සිංදුවේ music video එක බලන්න ලැබුන..
.. එකේත් මේලො තේරුමක් නැහැ.. අප්පිරියයි බලන්නත් අමුතුයි...මහා රෑක බලපු නිසා හිතත් ගැස්සුනා එක බලලා...(මේ video එකේ තෙරුම දන්න අය ඉන්නවානම් කියන්න..මම නම් අයේ එ ව්ඩ්යො එක බලන්නේ නැහැ..
) මේ වගේ දේවල් අපිට ගැලපේන්නේ නැහැ..එකයි මගේ හැගිම..
ඔයාගේ කතාව මමත් හිතුනා මිට ටික දවසකට කලින්... මෙයාගේ සමහර සින්දු ලස්සනයි.. එත් කිසිම තෙරුමක් නැහැ.. මෝලේ කුරුවල් වේනවා සිංදුව කියන්නේ මොකක් ගැනද කියලා හිතන්න ගියාම..මේයාගේ ඉරුන අත්තටු සිංදුව අහලා මෙකේ තේරුම මොකක්ද කියලා හිත හිත ඉන්නකොට.. මට ඉරුනු අත්තටු සිංදුවේ music video එක බලන්න ලැබුන..
.. එකේත් මේලො තේරුමක් නැහැ.. අප්පිරියයි බලන්නත් අමුතුයි...මහා රෑක බලපු නිසා හිතත් ගැස්සුනා එක බලලා...(මේ video එකේ තෙරුම දන්න අය ඉන්නවානම් කියන්න..මම නම් අයේ එ ව්ඩ්යො එක බලන්නේ නැහැ..
) මේ වගේ දේවල් අපිට ගැලපේන්නේ නැහැ..එකයි මගේ හැගිම..
![]()
ඉරුන අත්තටු Video is kinda weird,cuz its not lame?
no one blames Chapa!![]()

here she come