Dasun wa T20 ekata yawai da?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63

    Ado menna Dasun wa T20 world cup ekata danda yanwa lu.. mang danna tharamin mu wadiya international game gahala naha ne.. eka parama world cup ekata yawoth .. anika ubalata mathakai ne Kusal apu dawas walath hitapu hati
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් බන් ලංකවේ first class match වලයි international match වලයි සෑහෙන වෙනසක් තියනව්.. ලනකාවේ මැච් වල හොදට ගැහුවා කියල හිතන්න බෑ intanational match වලත් හොදට කරයි කියල.... world cup එකට ඉස්සෙල්ල අත්දකිම් ගන්න chance එකක් දීල බ්ලුවත් හොදයි....
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔව් බන් ලංකවේ first class match වලයි international match වලයි සෑහෙන වෙනසක් තියනව්.. ලනකාවේ මැච් වල හොදට ගැහුවා කියල හිතන්න බෑ intanational match වලත් හොදට කරයි කියල.... world cup එකට ඉස්සෙල්ල අත්දකිම් ගන්න chance එකක් දීල බ්ලුවත් හොදයි....

    :yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔව් බන් ලංකවේ first class match වලයි international match වලයි සෑහෙන වෙනසක් තියනව්.. ලනකාවේ මැච් වල හොදට ගැහුවා කියල හිතන්න බෑ intanational match වලත් හොදට කරයි කියල.... world cup එකට ඉස්සෙල්ල අත්දකිම් ගන්න chance එකක් දීල බ්ලුවත් හොදයි....

    Ow uba kiyana kathawa hari.. Methana thiyena speciality eka uge hitting skill eka mainly mata hithena vidihata.. Meeta kalin kawruth t20 domestic wala 100 2k gahala na.. Anika ara video eke kiwwa viidihata mu godak v eke strokes gahanai ekeklu. Eka godak hondai nikan slog karanawata wada..

    Lankawe 1st class and international athara loku gap ekak thiyena eka api hamoma dannawane.. Mu eka paratama international success wei kiyala kiyanna amarui. Habai mata pena vidihata muta ape team ekata gahanna one mulika ingrediants tika thiyenawa. A nisa hadala ganna puluwan talent ekak sure ekatama.

    Me wage playerslata invest karata kamak na ara thirimannalata wada.. Uge nam kisima improvement ekak na. Strike eka rotate kara ganna ba thama. Off side eke rise wena bolekata drive ekak gahanna ba pace kekenkta slash karan nathuwa. Over rated player kenek mata nam denata uwa..
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Godak un Domestic hodeta play kere kiyela International yawwanne ne bang.. un hodeta international play kerai kiyela hithanne be eka paarata.. Maybe Team A play keranne daii !