This is what happens when you forget to stop the torrent 

kBB 50 දාල බාල එක ගලවලා මගේ පැකේජ් එකට ගැහුවා බොල පැය 12 කට පස්සේ දැක්කේ සින් එක

kBB 50 දාල බාල එක ගලවලා මගේ පැකේජ් එකට ගැහුවා බොල පැය 12 කට පස්සේ දැක්කේ සින් එක
Last edited:

ඒ අරෙන්න අනිත් සෙටින්ග්ස් ටික මේ විදියට සෙට් කරල ට්‍රයි එකක් දාපන්.
මමත් දැන් මෙහෙම සෙට් කරල ගොඩක් කල්, හරියටම මතක නෑ.