Anran B01 වයිෆයි කැමරා 4ක් තියෙනවා.
1.මේකට මාසෙකට වැය වෙන ඩේටා ප්‍රමාණය හරියටම හොයන්න බැරිද?
2.කොච්චර ස්පීඩ් එකක කනෙක්ෂන් එකක් ඕන වෙයිද?
Model: Anran B01*4cams
3MP
1080p
HDD එකක් සෙට් කරලා තියෙන්නේ.ඒත් ගෙදර කට්ටියට ඕනේ පිට රටක ඉදලා මොනිටර් කරන්න.