Data Packages Dialog, Hutch or Airtel

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,980
    5,282
    113
    තොටිල්ලේ
    dialog da airtel da

    pissuda hutto 🤭 🤭
    namal enawa machang :love2:

    maxresdefault.jpg
    Dialog eken airtel gaththata Dialog package airtel ekata dannath ba airtel package dialog ekata dannath ba.

    Namal enawa sure
     
    • Love
    • Like
    Reactions: NRTG and EVC

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    Airtel 515 30GB (1GB/Day)

    Airtel/Hutch 888 30GB (1GB/Day)+Unlimited Social.

    Hutch Mega Data (Selected sims only)
     
    • Like
    Reactions: NRTG

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,980
    5,282
    113
    තොටිල්ලේ
    hutch offers hemotama naa bn.... eka ta un nama daanna thibbe offers nemei loyalty data wage:cool::cool::D

    mokada parana sim walata witharai ne denne oya offers..

    hutch eke onama sim ekakata dena data plan ekak thiyeawa.. eka labai nam ganin... 888/-rs

    mee link eka follow karanna more details walata... https://hutch.lk/unlimited-888/
    Parana sim ekak hoyaganna balanna oni 😅
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    work and learn eken samahara site load wenawa horayi. work and learn eka ekka anytime pakg ekak dammama ewata eken use wenne.
    work learn eken witharak download puluwan.
    ටොරන්ට් බාන්න,ලිස්ට් එකේ නැති සයිට් වලට යන, ඒවායේ වීඩියෝ බලන ඩවුන්ලෝඩ් කරන එකෙකුට හරි යන්නේ නැද්ද
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම පාවිච්චි කර කර හිටියේ Hutch Cliq 4G 90 Days Package එක . සිම් එක අරගෙන දැන් අවුරුදු 5ක් විතර මේ ළඟදී Hutch Mega Deal 100GB for Rs. 900 Offer එක ගන්න පුලුවන් කියලා මැසේජ් එකක් ආවා. ඊළඟට ඒක active කරගන්න හිතාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මම පාවිච්චි කර කර හිටියේ Hutch Cliq 4G 90 Days Package එක . සිම් එක අරගෙන දැන් අවුරුදු 5ක් විතර මේ ළඟදී Hutch Mega Deal 100GB for Rs. 900 Offer එක ගන්න පුලුවන් කියලා මැසේජ් එකක් ආවා. ඊළඟට ඒක active කරගන්න හිතාගෙන ඉන්නේ.
    ඇප් එක දාගෙන හිටියේ නැද්ද
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,714
    23,443
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ටොරන්ට් බාන්න,ලිස්ට් එකේ නැති සයිට් වලට යන, ඒවායේ වීඩියෝ බලන ඩවුන්ලෝඩ් කරන එකෙකුට හරි යන්නේ නැද්ද
    torrent බාන එක ගැන දන්නෙ නෑ. mn direct banne. ගොඩක් සයිට්ස් වලට යන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,747
    197,864
    113
    Colombo, Sri Lanka
    සිග්නල් හොඳට තියේනම් Lankabell පට්ට ලාබයි 70GB+Layalty 1350+VAT. හැබැයි කම්පනියනම් නරකාදියක්
     
    • Like
    Reactions: mykiriala