Data Packages Dialog, Hutch or Airtel

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,977
    5,280
    113
    තොටිල්ලේ
    මචංලා,
    මං ගොඩක් කාලෙක ඉදල පාවිච්චි කරේ මොබිටෙල් anytime 60gb - 1 year validity - for 2620 පැකේජ් එක. දැන් ඉන්න දිහාට මොබිටෙල් සිග්නල් නැති නිසා වෙන සිම් එකක වෙන පැකේජ් එකකට මාරු වෙන්න බැලුවෙ. ඊයෙ dialog sim එකක් දාල බැලුව සිග්නල් හොදයි. අනික් ඒව ගැනනම් දන්නෙ නෑ.

    මං කලින් පාවිච්චි කරපු පැකේජ් එක වගේ ලිමිටේශන්ස් අඩු (හැබැයි සිග්නල් වැඩි) නිදහසේ පාවිච්චි කරන්න පුලුවන් prepaid පැකේජ් එකක් suggest කරන්න යාලුවනේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and mykiriala

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මචංලා,
    මං ගොඩක් කාලෙක ඉදල පාවිච්චි කරේ මොබිටෙල් anytime 60gb - 1 year validity - for 2620 පැකේජ් එක. දැන් ඉන්න දිහාට මොබිටෙල් සිග්නල් නැති නිසා වෙන සිම් එකක වෙන පැකේජ් එකකට මාරු වෙන්න බැලුවෙ. ඊයෙ dialog sim එකක් දාල බැලුව සිග්නල් හොදයි. අනික් ඒව ගැනනම් දන්නෙ නෑ.

    මං කලින් පාවිච්චි කරපු පැකේජ් එක වගේ ලිමිටේශන්ස් අඩු (හැබැයි සිග්නල් වැඩි) නිදහසේ පාවිච්චි කරන්න පුලුවන් පැකේජ් එකක් suggest කරන්න යාලුවනේ.
    මන් Use කරන්නේ Dialog Mobile BB 1 Mbps Unlimited පැකේජ් එක. රු 2000 විතර Bill එකක් එනවා බදු නිසා
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,977
    5,280
    113
    තොටිල්ලේ
    30 Days machan. ඒක postpaid package එකක්.
    උඹ mobile package එකක්ද හොයන්නේ?
    ඔව් මචං. අනික මාසෙට එච්චර යන්නෙ නෑ මට. 15-20gb වගේ යයි.

    මන් Use කරන්නේ Dialog Mobile BB 1 Mbps Unlimited පැකේජ් එක. රු 2000 විතර Bill එකක් එනවා බදු නිසා
    Prepaid එකක් හොයන්නෙ මචං.
    ------ Post added on May 12, 2023 at 9:00 AM
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ඔව් මචං. අනික මාසෙට එච්චර යන්නෙ නෑ මට. 15-20gb වගේ යයි.

    Prepaid එකක් හොයන්නෙ මචං.
    ------ Post added on May 12, 2023 at 9:00 AM
    Prepaid පුළුවන් මචන්
     
    • Like
    Reactions: NRTG

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    සාමාන්‍ය කෙනෙක්ගේ ඉන්ටර්නෙට් භාවිතයෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ ශෝෂල් මිඩියා වලට.
    unlimited social media පැකේජ් එකක් ඉස්සෙල්ලම දාගන්න, එතකොට එකෙන් යන ඩේටා ප්‍රාමාණය මේන් කෝටා එකෙන් අඩුවෙන්නේ නෑ..
    ඉතිරි භාවිතයට ගැලපෙන විදිහට පැකේජ් එකක් තෝරාගන්න.
    මේ තියෙන්නේ ඩයලොග් ප්‍රීපේඩ් ඩේටා පැකේජ් ලිස්ට් එක
    https://dlg.dialog.lk/data-addon-package-details/mbb/prepaid
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,977
    5,280
    113
    තොටිල්ලේ
    සාමාන්‍ය කෙනෙක්ගේ ඉන්ටර්නෙට් භාවිතයෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ ශෝෂල් මිඩියා වලට.
    unlimited social media පැකේජ් එකක් ඉස්සෙල්ලම දාගන්න, එතකොට එකෙන් යන ඩේටා ප්‍රාමාණය මේන් කෝටා එකෙන් අඩුවෙන්නේ නෑ..
    ඉතිරි භාවිතයට ගැලපෙන විදිහට පැකේජ් එකක් තෝරාගන්න.
    මේ තියෙන්නේ ඩයලොග් ප්‍රීපේඩ් ඩේටා පැකේජ් ලිස්ට් එක
    https://dlg.dialog.lk/data-addon-package-details/mbb/prepaid
    මට ඩේට යන්නෙ
    Browsing + downloads - 50%
    LinkedIn
    WhatsApp
    Spotify
    YouTube
    G.map
    Instagram + Facebook- 5hr per week
     
    • Like
    Reactions: NRTG

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,977
    5,280
    113
    තොටිල්ලේ
    ඔය mobitel 60GB data package එක postpaid වලට activate කරන හැටි කියපන් කෝ. App එකෙත් නෑ බං
    Postpaid gananam mokuthma danne na bn.
    D1999 kiyala type karala 7678ta send karama active una issara. Ganan wadi unata passe mn selfcare app eken active kare.

    Mekanm hodai but router neda
    ------ Post added on May 12, 2023 at 10:52 AM

    2620ta 60gb aran 20gb gane masa 3k use karanawata wada..
    20gb maseta 700ta wage ganna puluwan.
    habai phone sim nemei router
    Router newei machan one
    ------ Post added on May 12, 2023 at 10:53 AM
     
    • Like
    Reactions: NRTG and U-tag

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,977
    5,280
    113
    තොටිල්ලේ
    mobitel 749 30gb + social media free
    hutch offers
    airtel offers
    dialog homebb 540 20gb + work and learn 600 gane eka 35gb
    Mobitel wadama na ape paththe.
    Dialog HBB routerne machan.
    Dialog Hutch airtel offers thama balanne.

    Thanks බං. ඕක prepaid විතරයි කියලා sms ආවා. 😔😔
    Ubata mobitel signal thiyenawada bn
    ------ Post added on May 12, 2023 at 10:56 AM
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Mobitel wadama na ape paththe.
    Dialog HBB routerne machan.
    Dialog Hutch airtel offers thama balanne.

    Ubata mobitel signal thiyenawada bn
    ------ Post added on May 12, 2023 at 10:56 AM
    ඔව් අවුලක් නෑ බං. ඕක Office & off වෙලා ගෙදර යද්දි Use කරන්න බැලුවේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,696
    11,709
    113
    Postpaid gananam mokuthma danne na bn.
    D1999 kiyala type karala 7678ta send karama active una issara. Ganan wadi unata passe mn selfcare app eken active kare.

    Mekanm hodai but router neda
    ------ Post added on May 12, 2023 at 10:52 AM

    Router newei machan one
    ------ Post added on May 12, 2023 at 10:53 AM
    mobile sim wala aduwata thiyenne hutch special package thama, Rs 600 ta 100GB wage ewa..
    ewa ithin samahara hutch users lata witharai hambenne..

    mobitel signal naththe koheda ban? mama yana godak pathi wala dialog walata wada mobitel signal thiyanawa.. dialog signal thibba pathi walath patta slow..
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,981
    113
    dialog da airtel da

    pissuda hutto 🤭 🤭
    namal enawa machang :love2:

    maxresdefault.jpg