You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන්ලා හොද Data Recovery කරන තැන් දන්නවනම් කියපල්ලකෝ. ලොකු උදව්වක්. SD Card එකක තියෙන Data වගයක්, අමතක වීමකින් මකලා තියෙන්නේ, ඊට පස්සේ එකට තව Data වගයක් කොපි කරලා තියෙන්නේ, කලින් මකපු ටික Recovery කරගන්න ක්රමයක් තියෙනවද ? හොද තැනක් දන්නවනම් නම්බර් එකක් දෙන්න පුළුවන්ද ?
ලොකු උදව්වක් ! 
මචන් මෙකෙන් ට්රයි කලා බන්, මාස ගානක් පරණ එවා recover වෙනවා එත් ලඟදි delete කරාපු එක පෙන්නන්නෙවත් නැහැනේ බන්.